රතුකකුළුවන්

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමයක් මාර්ග වසා දමා ඇත.
    ප‍්‍රදේශය වසා රතු පළසක් ඇතිරුවාක් මෙන් දිස්වන අතර වනයෙන් කකුළුවන් පිටතට පැමිණෙමින් සිටින්නේ ගංගාවක් ගලන්නා සේය.
    උහු යුහුසුලූව සයුර කරා ගමන් ගනිමින් සිටිති.
    කි‍්‍රස්මස් දූපත් වාසීන් පවසන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසය ආසන්න වන විට මෙසේ කකුළුවන් මුහුදට ඇදෙන බවයිගකකුළුවන් සම්පූර්ණයෙන්ම පාහේ දිවයින වසා ගන්නා හෙයින් ඔවුන් සයුරට යන තෙක් දින කිහිපයක්ම නිවෙස් වලට වී ඉවසා සිටීමට තමන්ට සිදුවන බව ඔවුහු කියති.
    මේ කාලය අවසානයේ අලුත ඉපිදෙන කුඩා කකුළු පැටවු තම දෙමව්පියන් හැරදා යළි වනය සොයා සයුරේ සිට යති. කි‍්‍රස්මස් දූපතේ අයිතිය හිමිවන්නේ ඔවුන්ටය.



    23A14AD200000578-2855889-The_bright_display_of_natural_wonder_forces_roads_on_the_island_-26_1417450619666.jpg


    23A14C5A00000578-2855889-_The_speed_with_which_everything_on_the_island_changes_is_incred-28_1417450640306.jpg


    23A14C8E00000578-2855889-Some_of_the_crabs_can_be_orange_or_purple_in_colour_though_this_-31_1417450667136.jpg


    23A14C7500000578-2855889-The_incredible_sight_attracts_thousands_of_islanders_to_see_the_-25_1417450609615.jpg


    christmas-island-red-crab-migration.jpg


    red-crabs.jpg


    red-crab-migration-22.jpg


     
    • Like
    Reactions: asylum

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලංකාවෙ උනා නම් කකුලුවෝ ටික ක්‍රිස්මස් කෙසේ වෙතත් ඇතිලියේ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කන්න බැහැලු මුන්ව නේහ්. කකුලුවෝ පට්ට බං කනවනම්.