රතුපස්වල

කව්ද වැරදි??

  • හාමුදුරුවෝ

    Votes: 0 0.0%

  • Total voters
    105
  • Poll closed .

aruna47

Well-known member
  • රතුපස්වල වෙඩි තබපු එකෙක් අද වෙනකොට නැහැ. ආරක්ෂක ලේකම් අණ දීලත් නැහැ. අහක ඉන්න හාමුදුරු කෙනෙක් කරා කියලා තම්බි සහ අනික් පකරිල්ලෝ ටික කෑගැහුවා. දැන් එක එකාට ඇගිල්ල දික් කරනවා. මහින්ද මාමා සද්ද නැහැ.අඩුම තරමේ මේක ගැන කතාවත් නැහැ. එහෙම දෙයක් නොවිච්ච ගානට බැසිල් මහින්ද සහ රන්ගොජාගේ ගොට්ටෝ ටික ඉන්නවා. තෙවන පාර්ශවක් දැන් ඉන්නවා

    ඉතින්.................

    උබලාගේ අදහස මොකක්ද???


    1150213_615970425101198_241683875_n.jpg


    1001557_1381435182083064_791983406_n.jpg


    1146472_615956968435877_941909526_n.jpg


    524031_617243908316184_249265655_n.jpg


    1000931_616991405008101_1066784431_n.jpg


    ගු නෑම:shocked:



    රන්ජන්ගේ කතාවට බය ඌ මුස්ලිම් නකුටු අර්ශස් :lol:



    හරින්ගේ රතුපස්වල අල :eek:




    මේකේ ආණ්ඩුවට කඩේ යන බත් ගොට්ටන් සහ දේශමාමක ලොලිපොප්පන්ගේ සංදර්ශන බැලිය හැක..

    :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    T56 න් මිනිස්සුන්ට වෙඩි තියන්න නම් අඩුමගානෙ කලින් වතුර ගහල බැටන් පොලුවලින් ගහල කදුලු ගෑස් වලින් ගහල තියෙන්නෙ ඕනෙ. එකක් වත් නැ. ආපු ගමන් අහල පහල ලයිට් ටික කුඩු කලා. තියාගෙන තියාගෙන ගියා T56 න් මැරිල පලච්ච කියලා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    I think මහින්ද,ගෝඨා is responsible :)
    මහින්ද,ගෝඨා did a great job by defeating LTTE hats off for that...
    Even i supported මහින්ද on last election
    but after that so many corruptions happened to this country...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෙලින්ම අණ දුන්නු එවුන් වග කියන්න ඕනි
    අනික මරණ 3 නෙවෙයි මෙතන සිද්ධ උනේ ..හරේන් ගේ කතාවේ මුන් ගැන කියනවා

    //නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි//

    නිල වශයෙන් වාර්තාවන මරණ ...

    17 හැවිරිදි අකිල දිනේෂ්
    19 හැවිරිදි රවිශාන් පෙරේරා
    27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර



    මැරුණ එකවත් දන්නේ නැති මැජික් මරණ

    • නම: ශාන්ත දිනේෂ්
    වයස: අවු 45 යි
    ලිපිනය: 230/7, වැලිවේරිය
    අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013

    හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.

    • නම: සුනන්ද පෙරේරා
    වයස: අවු. 37 යි
    ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
    අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013

    පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.

    • නම: ඩී.ඩී. ජයවර්ධන
    වයස: නොදනීි
    ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
    අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013

    යකඩ පොලූ පහරකින් හිස් මුදුනේ හිස් කබල බිඳී ගොස් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.
     

    aruna47

    Well-known member
  • I think මහින්ද,ගෝඨා is responsible :)
    මහින්ද,ගෝඨා did a great job by defeating LTTE hats off for that...
    Even i supported මහින්ද on last election
    but after that so many corruptions happened to this country...

    උබට තේරෙන දේ අර බත් ගොට්ටන්ට තේරෙන්නේ නැහැ නේ.