~~රතු කොටුවlThe read square....~~

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    බොරු වැඩ කරන්න එපා.... අනිත් එවුන් වගේ ෆේක් හදන් රවට්ටන්නේ ඇයි...... ‍කට්ටියට තේරිලා හින්දා රතුත් වෙලා....... හොද වැඩේ........

    pissuda ban me zuriel akka..i know her..Prothean wage boru kariyek newi..:yes::yes::yes:
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    රතුම රතු වැස්සක
    නැහැවී රතු රුධිරය
    රතෙන් ලියවුනු කතාවක
    රක්ත වර්ණ අවසානය
     

    ZuRii

    Banned
    May 18, 2011
    141
    9
    0
    සිහිනයක
    රතුම රතු වැස්සක
    නැහැවී රතු රුධිරය
    රතෙන් ලියවුනු කතාවක
    රක්ත වර්ණ අවසානය
    :eek: :) :)

    රතුව ගිය නෙත් දෙකින් .............
    දුටිමි මම රතුව ගිය පෙරදිනය.......
    පන්හිඳ රත් රුදිර තවරා...........
    යලිත් ලියමි අවසානය .............