~~රතු කොටුවlThe read square....~~

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
:eek: :) :)

රතුව ගිය නෙත් දෙකින් .............
දුටිමි මම රතුව ගිය පෙරදිනය.......
පන්හිඳ රත් රුදිර තවරා...........
යලිත් ලියමි අවසානය .............


දෙනෙත් රත උතුරා
රතු කැට ගලා විත්
අවසානයත් රතෙන්
සනිටුහන් කළ රක්ත කව
 

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක

දෙනෙත් රත උතුරා
රතු කැට ගලා විත්
අවසානයත් රතෙන්
සනිටුහන් කළ රක්ත කව
රත් රුදිර ගෙන.....................
රතු කොලය මත...................
හිරු රතුව ගිය යම................
යලිදු සටහන් කරමි
රක්ත කව...
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
මළානික හැන්දෑවෙ
රත් පැහැය ගත් අහස
බලාසිට මා දෙස
කියූ ලෝහිත වචන
 

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක
මළානික හැන්දෑවෙ
රත් පැහැය ගත් අහස
බලාසිට මා දෙස
කියූ ලෝහිත වචන
රක්ත වුනු හිරු මඩල.............
මොහෙතකින් යයි අලුව.........
රත් පැහැය ගත් අහස...........
අදුරුව යයි ද හෙට................

 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
වෑස්සෙන අඩ අඳුර
නිවයි දැවෙනා දෑස
හෙට ගියත් දමා මම
රුහිරු නෑ ළය තෙමන්නට
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
රතු රෝස මල් රැගෙන.....
රතු පලස මතින් එමි........
රතු තරුව දිලෙන මස.......
රතු රුදිර ගෙන යන්න......

349891-bigthumbnail.jpg


අහස රතු වූ දිනක.......

රතු කුඩය අත දරා......
රත්ව වියලුනු බිමක......
රතු රුදිර සොයන කල...

IMG_2349.jpg


පැමිණි රත් රුදු සුළග......

රතු කුඩය රැගෙන ගොස්...
රතු රශ්මි පතිත විය........
රතුව ගිය නෙත් දෙකට.....

image.php


දැන් පෙනේ නිවැරදිව.....................

ඔබ නොවේ මා සෙවූ.....................
රතු රුදිර මතින් තැනි මිනිස් රුව........
නොමිනිසුන් පිරුන බිම මාද එලෙසින්ම විය.

Vampire_Heart_by_CrossingMissVampire.jpg


ZuRii
machan meka uba ussapu ekak newei neda??:eek::eek:
 

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක
වෑස්සෙන අඩ අඳුර
නිවයි දැවෙනා දෑස
හෙට ගියත් දමා මම
රුහිරු නෑ ළය තෙමන්නට
දැවෙන නෙත් සැනසුනත්..........
සිත නොවේ සැනසෙන්නේ .......
ගියත් හිරු මා දමා.................
ඔබ කිරන සිත දවය්...............