![]()
![]()
රතුව ගිය නෙත් දෙකින් .............
දුටිමි මම රතුව ගිය පෙරදිනය.......
පන්හිඳ රත් රුදිර තවරා...........
යලිත් ලියමි අවසානය .............
දෙනෙත් රත උතුරා
රතු කැට ගලා විත්
අවසානයත් රතෙන්
සනිටුහන් කළ රක්ත කව
![]()
![]()
රතුව ගිය නෙත් දෙකින් .............
දුටිමි මම රතුව ගිය පෙරදිනය.......
පන්හිඳ රත් රුදිර තවරා...........
යලිත් ලියමි අවසානය .............
රත් රුදිර ගෙන.....................
දෙනෙත් රත උතුරා
රතු කැට ගලා විත්
අවසානයත් රතෙන්
සනිටුහන් කළ රක්ත කව
රක්ත වුනු හිරු මඩල.............මළානික හැන්දෑවෙ
රත් පැහැය ගත් අහස
බලාසිට මා දෙස
කියූ ලෝහිත වචන
machan meka uba ussapu ekak newei neda??රතු රෝස මල් රැගෙන.....
රතු පලස මතින් එමි........
රතු තරුව දිලෙන මස.......
රතු රුදිර ගෙන යන්න......
![]()
අහස රතු වූ දිනක.......
රතු කුඩය අත දරා......
රත්ව වියලුනු බිමක......
රතු රුදිර සොයන කල...
![]()
පැමිණි රත් රුදු සුළග......
රතු කුඩය රැගෙන ගොස්...
රතු රශ්මි පතිත විය........
රතුව ගිය නෙත් දෙකට.....
![]()
දැන් පෙනේ නිවැරදිව.....................
ඔබ නොවේ මා සෙවූ.....................
රතු රුදිර මතින් තැනි මිනිස් රුව........
නොමිනිසුන් පිරුන බිම මාද එලෙසින්ම විය.
![]()
ZuRii


no never :nomachan meka uba ussapu ekak newei neda??![]()


දැවෙන නෙත් සැනසුනත්..........වෑස්සෙන අඩ අඳුර
නිවයි දැවෙනා දෑස
හෙට ගියත් දමා මම
රුහිරු නෑ ළය තෙමන්නට
lassana ekak


I wanna be your friend.![]()

