රතු තරුවේ ජීවීයෙක් ?

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    රතු තරුවේ ජීවීයෙක් ?

    රතු තරුවේ ජීවීයෙක් ?

    ඇමෙරිකාවේ නාසා ආයතනය අගහරු මතට යෑවු කියුරියෝසිටි රෝවරය මගින් නිකුත් කළ ඡායාරූපයක ජීවියෙකු සොයාගත් බව ජපන් ජාතික බොලොගර් වරයෙකු පවසයි. ඔහු සොයාගත් ජිවියා සිටින ඡායාරූපය පිටසක්වල ජිවීන් හා ග්‍රහ ලෝක පිළිබද තොරතුරු සොයන උෆෝ සිග්ටින්ස් ඩේලි වෙබ් ජාලයට එක් කිරිමෙන් පසු ඔවුන් ඒ පිලිබඳව සැලකිලිමත් වී ඇත.



    ඩේලි මෙයිල් පුවත් පතට අදහස් දක්වන එහි පරිපාලක ස්කොට් සි. වොර්න්ග් කියනුයේ මුල් ඡායාරූපයේ මෙවැනි ජිවියෙක් සොයාගැනිමට නොහැකි වු බවය.එම ඡායාරූපයේ කුඩා ගල් කැට පමණක් තිබු බවත් වතුර නොමැතිව සතුන්ට ජිවත් විමට නොහැකි බවත් ඔහු කියයි.

    35_.jpg



    Link