දැන් ඉතින් ඊශ්‍රායලය ඉවරයි.
රතු තරුව ප්‍රහාර පටන් ගත්තා කියන්නේ
නෙතන්යාහු ට faceebook එකේ මඩ ගහලා ගහලා,
පච කෙලලා කෙලලා ඕකාව කොහොම හරි ගෙදර යවනවා...
නෙතන්යාහුගේ ෆයිල් ඔක්කොම අදිනවා.
නෙතන්යාහුගේ රත්තරන් අශ්වයෝ, එයා කෙන්යාව හංගලා තියෙන ඩොලර් කන්ටේනර්,
ටෙල් අවිව් වල රේස් පැදපුවා එහෙම ඔක්කොම අදිනවා...
නෙතන්යාහු පව්.