රතු නිවේදනයක් ආවා. දැන් මොකක්ද කරන්නේ?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ඔය පොන්නයා කරපු හුත්තක් නෑ පකෝ. ඕක initiate කරේ රනිල්. Online application එක fill කරද්දී තමා අහන්නේ. මේ හුත්තිගේ පුතාලට මේක අවුරුදක් ගිහිනිත් continue කරගන්න බැරිව දඟලන්නේ. පොන්න පකේ system, password reset කරන්න email එකකින් වත් බෑ තාම.
    mona huttakatada puka denna online gihin owa purawanne! thopita pissu!!

    wahaneyak horakam karama alla ganna bari rataka tax gewanne nathi un allanawa! waripanam gewapu nathi unwath alla ganna ba! mala wikara thopita!

    TAX system eka fail! 100% tax gahuwath anduwa bankoloth! gewala balapallako - wenne mokada kiyala! - passe oya gana post ekak dannam!
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ඕක auto generated බන්, නැතුව උන් බලලා එවන එකක් වෙන්න බෑ. සබ්මිට් කරලා දාපන් ගෙවන්න දෙයක් නැත්තන්.
    අම්ම දිහා බලල අතේ ගහන අයටද මේව එවන්නෙ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    939
    1,104
    93
    Online application එක fill කරද්දී තමා අහන්නේ. මේ හුත්තිගේ පුතාලට මේක අවුරුදක් ගිහිනිත් continue කරගන්න බැරිව දඟලන්නේ. පොන්න පකේ system, password reset කරන්න email එකකින් වත් බෑ තාම.
    Email එකෙන් ආව pdf එක open කරන්න brute force attack එකක් කරන්න වෙනවා 😂😂😂
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    939
    1,104
    93
    මේකට මොකක්ද කරන්නේ මචන්ලා. ඊයේ ගෙදරට ඇවිත් තිබ්බේ. මන් මොකුත් tax file submit කරේ නෑ. මේක දැක්කම බය හිතුනා නඩුවත් දායි කියලා. මේ වැඩේ පිලිවලට කරගන්න හැටි ගැන thread, videos එහෙම තියෙනවනම් දාන්න.

    603828264_2256689404838705_5194091947395893021_n.jpg
    උබේ ආදායම බදු ගෙවන්න ඕන ගානට වඩා අඩුද වැඩිද,,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කලබල වෙන්න එපා. ඔය ලියුම අරගෙන දඹුල්ලෙ ඔෆිස් එකට ගිහින් ලලිත් කියන ඩයල් එක මුණගැහෙන්න.

    මුලින්ම උගෙන් අහන්න ඉංගිරිසියෙන් ලියුම් එවන්න උගෙ තාත්ත සුද්දෙක්ද කියල.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    අකවුන්ට් එකක් හදල ෆිල් කරල දාපන් බන්.අපි එහෙම කලේ.

    සෝ පා සෝ ගුඩ් :rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,089
    113
    nil return dahn bn matath awa.youtube thiyenwa video. hurubuhuti kellek inna ekak thiyenawa ekathama mn baluwe :love:
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    263
    204
    43
    මේකට මොකක්ද කරන්නේ මචන්ලා. ඊයේ ගෙදරට ඇවිත් තිබ්බේ. මන් මොකුත් tax file submit කරේ නෑ. මේක දැක්කම බය හිතුනා නඩුවත් දායි කියලා. මේ වැඩේ පිලිවලට කරගන්න හැටි ගැන thread, videos එහෙම තියෙනවනම් දාන්න.

    603828264_2256689404838705_5194091947395893021_n.jpg
    මටත් ඔහොම එකක් ආවා ගිය මාසේ. මම 23/24 tax returns submit කරේ ඔක්තෝබර් මාසයේ. මම හිතන්නේ පරක්කු වෙලා submit කරපු හින්දා වෙන්න ඇති. IRD head office එකට ගියාම එක එක කතා කියනවා. Assitant commissioner කෙනෙක් ගෙන් ඇහුවාම කියනවා එවපු regional branch එකට ගිහින් කියන්න කියලා. Front office එකේ ඉන්න clerical staff ඒකෙන් ඇහුවාම කියනවා submit කරලා නම් තියෙන්නේ අවුලක් නෑ කියලා.
    මම කෝකටත් කියලා reply Letter එකක්‌ register post එකෙන් දැම්මා මම ගෙවලා තියෙන්නේ කියලා IRD wesite එකෙන් ගත්ත submitted කියලා පෙන්නන screenshot එකේ printout එකක් එක්ක. දැන් මසයක් විතර ඇති තාම reply එකක් ආවෙ නෑ. Sure එකට උන් තව එකක් එවනවා 1st Reminder notice. කියලා
    ඉක්මනට regional office එකට ගිහිල්ලා මෙක උන්ගේ System එකේ update කරගන්න කියන්න ඕනි