රතු නිවේදනයකි RED Notice
*රතු නිවේදනයකි.*
*ශ්‍රී ලංකාව 3a මට්ටමට ලඟා වී ඇත*
හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න.
COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා ඇත.
1) ආසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.
2) රෝගින් කහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.
3)
3a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
3b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
(මෙම අවධි දෙකේදී වෛරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදු වේ. ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. )
4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදි වෛරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )
හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.
නිතරම දෑත් හොඳින් පිරිසෙදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.
නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම ආරක්ශාකාරී පියවර අනුගමනය කරන්න.
වෛද්‍ය උපදෙස් පිළිපදින්න
*අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*
හැකි අයෙකු වේ නම් මෙම පණිවුඩය අනෙකුත් භාෂා වලට පරිවර්තනය කර බෙදා හරින්න.
doctor කෙනෙක් ගේ facebook එකෙන්



