රතු නිවේදනයකි RED Notice

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    රතු නිවේදනයකි RED Notice

    ⭕ *රතු නිවේදනයකි.*⭕
    ⭕ *ශ්‍රී ලංකාව 3a මට්ටමට ලඟා වී ඇත*⭕
    ​

    හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න.

    COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා ඇත.

    1) ආසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.

    2) රෝගින් කහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.

    3)
    3a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
    3b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
    (මෙම අවධි දෙකේදී වෛරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදු වේ. ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. )

    4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදි වෛරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )

    🔴හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.

    🔴නිතරම දෑත් හොඳින් පිරිසෙදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.

    🔴නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම ආරක්ශාකාරී පියවර අනුගමනය කරන්න.

    🔴වෛද්‍ය උපදෙස් පිළිපදින්න

    🔴 *අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*

    හැකි අයෙකු වේ නම් මෙම පණිවුඩය අනෙකුත් භාෂා වලට පරිවර්තනය කර බෙදා හරින්න.
    doctor කෙනෙක් ගේ facebook එකෙන්
    :sorry::sorry:​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ඇඳිරි නීතිය අයින් කරාම පරිස්සමෙන් යන එන එක කරන්ඩ ඕනි,ලෙඩේ තියෙනව කියල නොදැන බෝකරස්ල ඉන්ඩ පුලුවන් :(

    ඕක දන්නේ රටෙන් පොඩි පිරිසයි

    හිතන්න ඕවා අපේ වැඩිහිටි පරම්පරාව එහෙම හිතනවා අඩුයි

    හෙට උදේට පෙනෙයි :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    ඇඳිරි නීතිය අයින් කරාම පරිස්සමෙන් යන එන එක කරන්ඩ ඕනි,ලෙඩේ තියෙනව කියල නොදැන බෝකරස්ල ඉන්ඩ පුලුවන් :(

    විශේෂයන්ම ඇවිදින හලාල් බෝම්බ වලින් පරෙස්සම් වෙන්න​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක දන්නේ රටෙන් පොඩි පිරිසයි

    හිතන්න ඕවා අපේ වැඩිහිටි පරම්පරාව එහෙම හිතනවා අඩුයි

    හෙට උදේට පෙනෙයි :sorry:

    වෙන බෝ වෙන විදියක් නෑ ඉතින් මිනිස්සු මෝඩ වෙලා බඩුත් එක්ක කොරෝනාත් ගෙදර අරගෙන ආවොත් මිසක්.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාම විසිඅටයි නේහ් යුද්දේදි දාස් ගානක් මැරුනා හැක හැක හැක....
    අද රටම අවදානමේ...
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාම විසිඅටයි නේහ් යුද්දේදි දාස් ගානක් මැරුනා හැක හැක හැක....
    අද රටම අවදානමේ...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විශේෂයන්ම ඇවිදින හලාල් බෝම්බ වලින් පරෙස්සම් වෙන්න​
    එක ගෙදරක 16ක සෙට් එකක් අද හොයාගෙන තිබ්බෙ,එහෙම බැලුවම ඕකුන් සෑහෙන ගානකට කෙලවයි වගේ.
    ​
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    විශේෂයන්ම ඇවිදින හලාල් බෝම්බ වලින් පරෙස්සම් වෙන්න​
    තම්බි බෝම්බ මෙන්ම බිග් බලු බෝම්බයෙනුත් හාරි වුනා තාම විසිඅටයි නේ හැක හැක හැක...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    How the fl you gonna stay 6 months at home

    මාස 6ක් යන්නේ නෑ කවුරුවත් ගෙදරින් එලියට බහින්නේ නැතුව සති දෙකක් හිටියනම් ඉවරයි,

    ලෙඩ වෙච්චි යවයි , ගෙදර හිටිය අයවයි ඉස්පිරිතාල වලට යවල,
    සේරම එකපාර විෂබීජ හරණය කරලා
    ඊළඟ සතියේ වැඩ පටන්ගන්න තිබුන

    කොහෙද අපේ හරක් අවිදිනවනේ හැම තැනම
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,574
    113
    ආශික්ලන්තෙ
    මෙම අවධි දෙකේදී වෛරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදුවේ


    ⁣වෛරස් එක කොච්චර දුරට යනවද සුළගින්