රතු පාට අංක තහඩු මචන්ලා වාහන වල රතු පාට අංක තහඩු එන්නෙ කොහොමද ?
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Dec 23, 2017 #1 රතු පාට අංක තහඩු මචන්ලා වාහන වල රතු පාට අංක තහඩු එන්නෙ කොහොමද ?
AnGeLHuNteR Well-known member Oct 31, 2013 16,641 2,428 113 Dec 23, 2017 #5 Garage numbers ewa pare duwanna ba
Matsola Well-known member Mar 18, 2017 748 755 93 Dec 23, 2017 #7 ඒක වාහන ගෙන්වන ලියාපදිංචි ආයතන වලට දෙන අංක තහඩුවක්. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් මොන ආයතන ගෙන්වපු වහනයක්ද කියල දැනගන්න. ඒක බාවිතා කරලා සේල් වලට වහනය අරන් යන්න වගේ දේවල් වලට පාවිචිචි කරනවා. අංක තහඩුව තමුන් සදහා ලබාදුන් එකක් නිසා වගකීම අදාල ආයතනය දරනවා
ඒක වාහන ගෙන්වන ලියාපදිංචි ආයතන වලට දෙන අංක තහඩුවක්. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් මොන ආයතන ගෙන්වපු වහනයක්ද කියල දැනගන්න. ඒක බාවිතා කරලා සේල් වලට වහනය අරන් යන්න වගේ දේවල් වලට පාවිචිචි කරනවා. අංක තහඩුව තමුන් සදහා ලබාදුන් එකක් නිසා වගකීම අදාල ආයතනය දරනවා
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Dec 23, 2017 #8 උන්ගෙ රෙප් කපල වෙන්න ඇති
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Dec 23, 2017 #9 රජයේ වාහන වල නේද ඔය තහඩුව තියෙන්නේ?? සාමාන්‍ය අයට ඕක ගන්න බෑ මං හිතන්නේ හරියටම දන්නෙ නෑ