රතු පාට අංක තහඩු

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රතු පාට අංක තහඩු

    මචන්ලා වාහන වල රතු පාට අංක තහඩු එන්නෙ කොහොමද ?
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    754
    93
    ඒක වාහන ගෙන්වන ලියාපදිංචි ආයතන වලට දෙන අංක තහඩුවක්. ඒ කියන්නේ ඒකෙන් පුළුවන් මොන ආයතන ගෙන්වපු වහනයක්ද කියල දැනගන්න. ඒක බාවිතා කරලා සේල් වලට වහනය අරන් යන්න වගේ දේවල් වලට පාවිචිචි කරනවා. අංක තහඩුව තමුන් සදහා ලබාදුන් එකක් නිසා වගකීම අදාල ආයතනය දරනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    රජයේ වාහන වල නේද ඔය තහඩුව තියෙන්නේ?? :confused: සාමාන්‍ය අයට ඕක ගන්න බෑ මං හිතන්නේ :confused::confused: හරියටම දන්නෙ නෑ :no: