රතු බෝල | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට!!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    බදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ
    මු බදුල්ලේම නෙවෙයි නේ? , ඔය කියන්නේ වින්සන්ට් ඩයස් ground එක නේද? මෙයාගේ නෑදෑයෝ වෙනවා ඇති.

    මොකෝ කේෂ් එක
    Messi-10.png
    :baffled:
     
    • Love
    Reactions: shameera89

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,945
    113
    t-shirt එක ගැලව්වටද ? :lol:

    මු බදුල්ලේම නෙවෙයි නේ? , ඔය කියන්නේ වින්සන්ට් ඩයස් ground එක නේද? මෙයාගේ නෑදෑයෝ වෙනවා ඇති.

    :baffled:
    වින්සන්ට් ඩයස් කියන්නේ wife ගෙ තාත්තා
    ------ Post added on Nov 20, 2024 at 10:31 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,859
    113
    එකමත් එක රටක
    බදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ.
    කො මාන්චු. අපිව අත් අඩන්ගුවට ගත්ත නම් ඇට දෙකත් තලල ගෙනියන්නෙ
    මුගේ ඇට පුංචි නේ . තලන්න අමාරු ඇති :baffled:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    මූ බදුල්ලෙන් ඉල්ලුවාට වත්තල නේද මුගේ ඔෆිස් එක තියෙන්නේ?
    මූ වත්තල. මුගෙ තාත්තා තමා බදුල්ලෙන් දේශපාලනේට දැම්මෙ එහෙන් කසාදයක් එහෙම බන්දලා
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    බදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ.
    කො මාන්චු. අපිව අත් අඩන්ගුවට ගත්ත නම් ඇට දෙකත් තලල ගෙනියන්නෙ
    මුගෙ ගම වත්තල වයිෆ්ගෙ ගම බදුල්ල. එයාල මූව දේශපාලනයට ගෙනාවෙ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මූ බදුල්ලෙන් ඉල්ලුවාට වත්තල නේද මුගේ ඔෆිස් එක තියෙන්නේ?
    Ow Negombo road eke yaddi Wattala Spar Super Market eka gawa mamath dakala thiyenawa office eka.

    Wattala inna kenek kuwwa Wattala Spar Supermarket ekata rent out karala thiyenneth meyalage premises ekak kiyala.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    Ow Negombo road Wattala Spar Super Market eka gawa mamath dakala thiyenawa office eka.

    Wattala inna kenek kuwwa Wattala Spar Supermarket ekata rent out karala thiyenneth meyalage premises ekak kiyala.
    උගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයි
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    උගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයි
    Season 1 Ilana Wexler GIF by Broad City
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    උගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයි
    හොටෙල් සමාරා, වත්තල