මෙන්න දේශපාලන පලිගැනීම් කරනෝ.....

Last edited:

මු බදුල්ලේම නෙවෙයි නේ? , ඔය කියන්නේ වින්සන්ට් ඩයස් ground එක නේද? මෙයාගේ නෑදෑයෝ වෙනවා ඇති.බදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ
මොකෝ කේෂ් එක


වින්සන්ට් ඩයස් කියන්නේ wife ගෙ තාත්තාමු බදුල්ලේම නෙවෙයි නේ? , ඔය කියන්නේ වින්සන්ට් ඩයස් ground එක නේද? මෙයාගේ නෑදෑයෝ වෙනවා ඇති.
![]()
මුගේ ඇට පුංචි නේ . තලන්න අමාරු ඇතිබදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ.
කො මාන්චු. අපිව අත් අඩන්ගුවට ගත්ත නම් ඇට දෙකත් තලල ගෙනියන්නෙ

මූ වත්තල. මුගෙ තාත්තා තමා බදුල්ලෙන් දේශපාලනේට දැම්මෙ එහෙන් කසාදයක් එහෙම බන්දලාමූ බදුල්ලෙන් ඉල්ලුවාට වත්තල නේද මුගේ ඔෆිස් එක තියෙන්නේ?
මුගෙ ගම වත්තල වයිෆ්ගෙ ගම බදුල්ල. එයාල මූව දේශපාලනයට ගෙනාවෙබදුල්ල මුන්ගෙ ගම නේද. මුන්ගෙ තාත්ත හදපු පිට්ටනියකුත් තිය්නවනෙ.
කො මාන්චු. අපිව අත් අඩන්ගුවට ගත්ත නම් ඇට දෙකත් තලල ගෙනියන්නෙ
Ow Negombo road eke yaddi Wattala Spar Super Market eka gawa mamath dakala thiyenawa office eka.මූ බදුල්ලෙන් ඉල්ලුවාට වත්තල නේද මුගේ ඔෆිස් එක තියෙන්නේ?
උගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයිOw Negombo road Wattala Spar Super Market eka gawa mamath dakala thiyenawa office eka.
Wattala inna kenek kuwwa Wattala Spar Supermarket ekata rent out karala thiyenneth meyalage premises ekak kiyala.
උගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයි
හොටෙල් සමාරා, වත්තලඋගෙ තාත්තගෙ හෝටලේ තිබ්බෙ එතන. මැරෙන්න කලින් කැරියා හිටියෙ එතන. මැරිලා අවුරුදු දෙක්කින් විතර හොටෙල් එක කඩලා spar එකට දුන්නා. ඒට එහාපැත්තෙ තියෙන්නෙ මුගෙ carsale එක්කුයි වත්තල ගෙදරයි