රතු රසදිය

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    632
    1,047
    93
    යාලුවනේ , රතු රසදිය (හෝ මොනවා හරි ඒ නමින් හදුන්වන වෙන ජාතියක්) ඇත්තට දැකපු කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. ලූණු වීදුරු අත්දැකිම ලබපු කෙනෙක් හොයන්නෙ.;)
    මම CID වත් වෙන මොහකින් වත් නෙවෙයි බයවෙන්න එපා.:no: දැනුමට පොඩි දෙයක් දැනගන්නයි අහන්නෙ.:love::yes:



    ස්තූති යාලුවනේ.
     
    • Like
    Reactions: kinkon

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    632
    1,047
    93
    Parana radio wala thiyenawalu ne ? Hariyatama danne na, mokakhari scam ekak thibba

    Parana radio wala thiyenawalu ne ? Hariyatama danne na, mokakhari scam ekak thibba
    Scam එක වෙනම සිද්දියක් මචන්. ඒත් මෙතන එයින් එහා ගිය ලොකු කතාවත් තියෙනවා. පැටලුන නූල් බෝලයක්!
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Red mercury is purportedly a substance of uncertain composition used in the creation of nuclear weapons, as well as other weapons systems. Because of the great secrecy surrounding the development and manufacturing of nuclear weapons, there is no proof that red mercury exists. However, all samples of alleged "red mercury" analyzed in the public literature have proven to be well-known, common red substances of no interest to weapons makers.[1]

    Red mercury is therefore considered a hoax, perpetrated by con artists who sought to take advantage of gullible buyers on the black market for arms. There have been reports of "red mercury" on the international black markets since 1979, but the hoax seems to have been most common in the early 1990s, with very high asking prices.