රතු වැස්සට පිටසක්වල බලපෑමක් නැහැ.

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    රතු වැස්සට පිටසක්වල බලපෑමක් නැහැ.

    rain-in-red.jpg

    පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයකට ඇද හැලූනු රතු වර්ෂාවට පිටසක්වල ජීවින්ගේ බලපෑමක් තිබිය නොහැකි බව තාරකා විද්‍යාඥ මහචාර්ය චන්දන ජයරත්න පවසනවා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ ශ‍්‍රී ලංකාවට මෙම වර්ෂාව අලූත් අත්දැකීමක් වුවත් ලොව බොහෝ ස්ථානවලට මෙවැනි ඇල්ගී වර්ෂා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවයි.