රතු වැස්ස පිටසක්වල ජීවීන් පැමිනීමක්
රතු වැස්ස වෙනත් ලොවක ජීවීන්ගේ පැමිණිමක්
December 6, 2012 at 2:33 pm | Lanka C News.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු වැස්සේ සිටි ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවින් මගින් පෘථිවියෙන් පිටත ජීවින් සිටින බවට තවදුරටත් තහවුරු වන බව බි්රතාන්ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
මෙලෙස දෛනිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් මෙලොවට ඇතුළුවන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරයි.
මෙම රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසුන්ට කිසිදු අහිතකරමය බලපෑමක් එල්ල නොකරන නමුත් මිනිසුන්ට අහිතකර බලපෑම් එල්ලකරන ක්ෂුද්‍ර ජීවීන්ටද මෙලෙස මෙලොවට ඇතුළුවීමට හැකියාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට 2001 හා 2008 වර්ෂයේ ඇතිවූ රතු වැස්සේද මෙලෙසම ක්ෂුද්රජීවීන් සිටි බවත්, මෙම ජීවීන් මෙලොව හමුවන ජීවීන්ගේ ව්‍යුහයට අසමාන බව සොයාගෙන ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. තවදුරටත් මෙම ජීවීන් පිළබඳ පර්යේෂණ ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සමග සිදුකරන බවද ඔහු පවසා සිටියේය.