රතු සපත්තු......

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
රතු සපත්තු ෆිල්ම් එක කා ලගවත් නැද්ද මචං ..... ගන්න place එකක් තියනවා නම් කියපල්ලකෝ ..... :confused::confused::confused::confused:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඒක ගතියක් නැහැ මචන්
    මම බැලුවා කොල්ලෙක්ගෙන් කැම් කොපියක් ඉල්ලන්

    ​
    තෝ කොහොමද කැම් කොපි බැලුවෙ.. ඒක ෆිල්ම් හෝල් වල පෙන්නුවෙත් නැතුව.. කෙලින්ම DVD රිලීස් කලේ..
    ​
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    තෝ කොහොමද කැම් කොපි බැලුවෙ.. ඒක ෆිල්ම් හෝල් වල පෙන්නුවෙත් නැතුව.. කෙලින්ම DVD රිලීස් කලේ..
    ​
    ඔකා පිස්සෙක් කට ඇරියොත් බොරුවක්මයි කියන්නේ අවධානේ ගන්න
    :rofl: දැන් දන්න කුනුහරප ඔක්කොම දාලා කොට් කරයි
     
    L-Smoker

    Member
    තෝ කොහොමද කැම් කොපි බැලුවෙ.. ඒක ෆිල්ම් හෝල් වල පෙන්නුවෙත් නැතුව.. කෙලින්ම DVD රිලීස් කලේ..
    ​
    මොකක්ද රංග ශාලාවක ෆ්‍රී පෙන්නුව මචන්
    මටත් ටිකට් එකක් ලැබුනා නිකම්ම රෙදි කඩේකින්
    :)

    ​
     
    L-Smoker

    Member
    ඔකා පිස්සෙක් කට ඇරියොත් බොරුවක්මයි කියන්නේ අවධානේ ගන්න
    :rofl: දැන් දන්න කුනුහරප ඔක්කොම දාලා කොට් කරයි
    උඹ කොල්ලෙක්
    උඹ කොල්ලෙක්
    උඹ කොල්ලෙක්

    ඔන්න කිව්වා බොරු 3ක්

    ​