රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

    ඒ 2013 අවුරුද්ද...

    හිටපු අගවිනිසුරුවරිය ට එරෙහිව විශ්වාසහංගයක් ගෙනාපු කාලේ. අගවිනිසුරු දොට්ට දැම්ම කියලා ජෙප්පො ෆුක පොළවෙ ගහ ගත්තු කාලේ.

    අපිත් ගොන්නු වගේ ජෙප්පන්ගෙ කතා අහපු කාලේ !

    Suprime court එකෙන් නියෝගයක් දෙනවා අගවිනිසුරුට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ මන්තිරිවරුන්ව උසාවිය ඉදිරියේ පෙනී ඉන්න කියලා. ඒත් කථානායක චමල් රාජපක්ෂ මහතා එම නියෝගය ඉවත දාන්නෙ පාර්ලිමේන්තුවට නියෝග දීමට අධිකරණයට බලයක් නැති බව පෙන්වා දෙමින්. ( ඒ තීරණය නිවැරදියි. මොකද අධිකරණය කියන්නෙ පාර්දිමේන්තුව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා ආයතනය පමණයි )

    එතකොට සමාජයෙ කතාබහක් ඇතිවෙනවා වඩාත් උත්තරීතර පාර්ලිමේන්තුවද ශේෂ්ඨාධිකරණය ද කියලා...

    මෙන්න මෙතනදි තමා අපේ අනුර කුමාර මැතිඳුන් පිටියට පිවිසෙන්නේ.

    ඔහු කියනව පාර්ලිමේන්තුවේ ඉන්නේ සල්ලිවලට විකිණෙන කෑලි හරියට මාළු ලෑල්ල වගේ, පාර්ලිමේන්තුව උත්තරීතර නං මාළු ලෑල්ලත් උත්තරීතරයි කියලා.

    දැන් තමයි කතාවෙ වැදගත්ම කොටස...ඊයේ 20 වන සංශෝධනය ජවිපෙ කථානායකට බාරදීලා. සංශෝධනයට අනුව ජනාධිපති පත් කරන්නෙ පාර්ලිමේන්තුවෙන්...ජනතා ඡන්දයෙන් නෙමෙයි ! දැන් අපිට මතුවෙන ගැටළුව එදා අනුර කුමාර ශූරීන් කිව්ව විදිහට "මාළු කෑලිවල" ඡන්දෙන් ජනාධිපති පත්වෙන එක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ද ? සල්ලිවලට විකිණෙන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් ජනාධිපති පත්වෙන එක වඩාත් සුදුසුයිද ? ජනතාවට වග නොකියන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුටත් ඡන්දෙ හිමිවෙන එක සාධාරණය ද ?

    වැලිගම ඉඳන් වැල්වැටිතුරේ වෙනකං ඉන්න මුළු රටේ ම මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වුණු ජනාධිපතිවරයෙක් ට වඩා සම්බන්ධලගෙ, බදුර්දීන්ගෙ ඡන්දෙන් පත්වෙන නායකයෙක් ඔයාලට විශ්වාසද ?

    එදා මාළු කෑලි අද හොඳ උනාද ? එහෙම නැත්තන් රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

    https://www.facebook.com/sambhavya.suchinthana/posts/2097545397154962
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes: විධායකය සල්ලි දීල සල්ලි කාරයෙක්ට ගන්ඩ පුලුවන් ක්‍රමයක් ඕක..අනික තමයි කිසිම චන්දෙකින් පත් නොවන කිසිම දේශපාලන පක්ශෙකට නැති කල්ලතෝනියෙක් ජනාධිපති උනාම නිවට සිරා පත්කර ගැනීමේ අනික වෙනව...ඒ එක්කම රාජ්ය ක්‍රමය දුර්වලවීම තුලින් දෙමල ඊලමට පාර කැපෙනව...අනුර දිසානයක ඔය කරන්නෙ වද රනිලගෙ දෙමල ඩයස්පෝරාවෙ සහ බටහිර තානාපති කාර්යාලවල කොන්ත්‍රාත් එකක්..
     
    un kiyana ewa unwath danne na bn

    2015 දීත් පොර ඕකම කිව්ව පාර්ලිමේන්තුවේ ඉන්නේ කුඩුකාරයො, හොරු, ඒක හින්ද පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිඹඳ ප්‍රශ්නයක් තියෙනව කියල :yes:
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    දැන් උඹල කියපන් මේ රට හදන්න පුලු පුලුවන් නායකයෙක්
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    කලින් ආණ්ඩුව මේ ආණ්ඩුවට වඩානම් හොදයි කියමුකෝ. ඒත් කලින් සෙට් එකට සැලකියයුතු දියුණුවක් කරන්න පුලුවන් වේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2015 දීත් පොර ඕකම කිව්ව පාර්ලිමේන්තුවේ ඉන්නේ කුඩුකාරයො, හොරු, ඒක හින්ද පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පිළිඹඳ ප්‍රශ්නයක් තියෙනව කියල :yes:

    :yes::yes:ඔය අනුරල කරන්නෙ පවතින ක්‍රමයට සාප කරනව කියල බොරුවට රගන එකක්.. අඩුම ගානෙ අනික් සියලුව දේශපාලන පක්ශ වලට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන...කවුරුවත් දන්නෙ නැනේද මොකක්ද ජෙප්පන්ගෙ ප්‍රතිපත්තිය කියල..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නරියට මිදි තිත්ත වගේ මුගෙ
    පොඩි මෙව්වා එකක් ඇති මාලු
    ලෑල්ලෙ චන්ද වලින් හරි ජනාධිපති වෙන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes:ඔය අනුරල කරන්නෙ පවතින ක්‍රමයට සාප කරනව කියල බොරුවට රගන එකක්.. අඩුම ගානෙ අනික් සියලුව දේශපාලන පක්ශ වලට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන...කවුරුවත් දන්නෙ නැනේද මොකක්ද ජෙප්පන්ගෙ ප්‍රතිපත්තිය කියල..

    Ya ya හොරා කන එකයි මිනිස්සුන්ව මරලා දාන එකයි මර්දනය වැඩි කරන එක පොදු ප්‍රතිපත්තිය නෙ හැමොගෙම
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සොහොන;23247144 said:
    Ya ya හොරා කන එකයි මිනිස්සුන්ව මරලා දාන එකයි මර්දනය වැඩි කරන එක පොදු ප්‍රතිපත්තිය නෙ හැමොගෙම

    60000කට විමුක්තිය උදා කලානෙ සමජවාදීයෝ ටික,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත්වෙනවා කියන්නේ මරුවට තියෙයි සල්ලි මලු මලු පාවෙයි දෙපැත්තට :no:
     
    • Like
    Reactions: sarika406

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    60000කට විමුක්තිය උදා කලානෙ සමජවාදීයෝ ටික,

    එක ඇවිදින් සමාජවාදි අරගලයක් නෙමෙ මාවොවාදි ජතිකවාදි අරගලයක්

    මව්බිම නැත්තම් මරනය ...
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඒ 2013 අවුරුද්ද...
    .
    .
    Suprime court එකෙන් නියෝගයක් දෙනවා අගවිනිසුරුට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ මන්තිරිවරුන්ව උසාවිය ඉදිරියේ පෙනී ඉන්න කියලා. ඒත් කථානායක චමල් රාජපක්ෂ මහතා එම නියෝගය ඉවත දාන්නෙ පාර්ලිමේන්තුවට නියෝග දීමට අධිකරණයට බලයක් නැති බව පෙන්වා දෙමින්. ( ඒ තීරණය නිවැරදියි. මොකද අධිකරණය කියන්නෙ පාර්දිමේන්තුව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට යොදාගන්නා ආයතනය පමණයි )

    එතකොට සමාජයෙ කතාබහක් ඇතිවෙනවා වඩාත් උත්තරීතර පාර්ලිමේන්තුවද ශේෂ්ඨාධිකරණය ද කියලා...

    මෙන්න මෙතනදි තමා අපේ අනුර කුමාර මැතිඳුන් පිටියට පිවිසෙන්නේ.

    ඔහු කියනව පාර්ලිමේන්තුවේ ඉන්නේ සල්ලිවලට විකිණෙන කෑලි හරියට මාළු ලෑල්ල වගේ, පාර්ලිමේන්තුව උත්තරීතර නං මාළු ලෑල්ලත් උත්තරීතරයි කියලා.

    https://www.facebook.com/sambhavya.suchinthana/posts/2097545397154962

    පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නෑ.:no::no:
    නීති හදන එකට අධිකරණ බලය කියනවා කියලද හිතන් ඉන්නේ,
    :baffled:
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නෑ.:no::no:
    නීති හදන එකට අධිකරණ බලය කියනවා කියලද හිතන් ඉන්නේ,
    :baffled:

    copy past නියාය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නෑ.:no::no:
    නීති හදන එකට අධිකරණ බලය කියනවා කියලද හිතන් ඉන්නේ,
    :baffled:

    හා හොඳයි, නීති හදන එකට ඔයා කියන නම දාල කියවන්නකො එහෙනං :yes: :yes: ලිපියෙ හරයට ඔය වචනේ අදාලත්වයක් නෑනෙ. කතුවරයා අදහස් කරන්න ඇත්තෙ පාර්ලිමේන්තුවට නීති හදන බලය තියෙනව කියනෙක වෙන්නැති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    පාර්ලිමේන්තුවෙන් ජනාධිපති පත්වෙනවා කියන්නේ මරුවට තියෙයි සල්ලි මලු මලු පාවෙයි දෙපැත්තට :no:

    :yes::yes::yes::sorry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,764
    113
    මලාට බලයට පත් වෙන්න බැරි ලප කුමාරයා ගහන අමුතු ගේම් එකක් බං. විධායක ජනාධිපති ධූරය තිබුණේ නැත්නම් මේ රටේ යුද්දෙ තාමත් තියෙනවා. සල්ලි වලට විකිණෙන පාර්ලිමේන්තුවේ ඉන්න ගණිකාවෝ ටික රටේ ගන්න තියෙන වැදගත් තීන්දු තීරණ වලදී සල්ලි වලට විකිණිලා මේ රට තවත් අගාධයට යනවා.
    මේ කාලකන්නි ලප කුමාරයා කරන්න හදන්නේ ඒ කොන්ත්‍රාත්තුව තමයි. මුන්ට අසූ නමයේදී කලා වගේ ආයෙත් පාරක් reynolds පැනෙයි, ටයර් සෑයේ විසඳුම තමයි දෙන්ඩ ඕනේ. ලප කුමාරයා කොච්චර බල්ලෙක් ද කියනවා නම් 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව කැරලි ගහපු තමන්ගෙම සහෝදරයන් ගේ මිනී වලවල් වලට කෙල ගහල උතුරේ බෙදුම්වාදයම ඉල්ලන කොටි සුමන්තිරන්ලා එක්ක එකට මැයි පෙළපාළි ගියා. මේ වගේ කාලකන්නි රටෙන් තුරන් කරලා දාන්න කාලේ හරි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    33499913_120960112115308_8222722997090254848_n.jpg