රතු සහෝදරවරු කුණු මාළු කෑලි ගාණට වැටුණද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Hmm

    Unless the president is just a figurehead like in India I'd still say this is a bad move.

    Hopefully they've seen the consequences of the parliament choosing the president after what happened with RW
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සල්ලිවලට විකිණෙන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් ජනාධිපති පත්වෙන එක වඩාත් සුදුසුයිද ? ජනතාවට වග නොකියන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුටත් ඡන්දෙ හිමිවෙන එක සාධාරණය ද ?
    Ne
    වැලිගම ඉඳන් වැල්වැටිතුරේ වෙනකං ඉන්න මුළු රටේ ම මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වුණු ජනාධිපතිවරයෙක් ට වඩා සම්බන්ධලගෙ, බදුර්දීන්ගෙ ඡන්දෙන් පත්වෙන නායකයෙක් ඔයාලට විශ්වාසද ?
    Apoy Ne
     
    • Love
    Reactions: Hyaenidae