රථවාහන ආඥා පනත කියවල තියෙනවද?

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
රථවාහන ආඥා පනත කියවල තියෙනවද?

කට්ටියටම වැදගත් වෙයි කියල හිතුන නිසා මෙන්න දැම්මා.මම මේක slave island පොලිසියට ගියාම දැක්කෙ.:cool:.දන්න අයට share කරන්න අමතක කරන්නත් එපා.:yes:

acePtQ0J.jpg


බම්ප් එකක් වත් දාලා යන්න අමතක කරනන එපා. :D
 
  • Like
Reactions: shenat

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :dull::dull::dull::dull::nerd::nerd::nerd:


    තොපිට මොන වාහනද කුකුලෝ,පයින් පලයවු කියල දැම්මනම් ඊට වඩා හොදයි කියලා හිතෙනවා
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    එතන හිටිය පොලිස් සෙට් එක කිව්වෙ මේකෙ තියෙන දේවල් සේරම දැන ගන්න එක හොදයි,අපිට උනත් වැරැද්දක් නැත්තම් කතා කරන්න පුලුවන් කියලා.:dull: එ උනාට කොහොමද බන් උන් එක්කකතා කරන්නෙ? :P :rofl: