රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්..

රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්..

රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්..

සියවස් ගණනාවක සිට ගමනාගමන ඉතිහාසය තුළ දිදුළන කාර් වර්ගයන් ප්‍රමාණය දහස් ගණනක්. එකිනෙකට වෙනස් ආකාරයේ නිර්මාණයන් බිහිකරමින් කර්මාන්තය තුළ මේ විවිධ කාර් මහත් පෙරළියක් ඇති කරන ලදී. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස කාර් කර්මාන්තයේ මං සළකුණූ තැබූ කාර් පිළිබදවයි.

01. Benz’s Patent-Motorwagen – 1885
මේ ලොව ප්‍රථම කාරය යි.


199.jpg



02. Ford’s Model T – 1908
මේ කාරය මධ්‍යම පාන්තිකයන්ට දැරිය හැකි මුදලකට හදුන්වාදෙන ලදී.

260.jpg


03. Cadillac’s Touring Edition – 1912

351.jpg


04. Essex’s Closed Coach – 1918

448.jpg



05. Ford’s Model 18 – 1932


550.jpg


06. Buick’s Y-job – 1938

642.jpg



07. Volkswagen’s Beetle – 1938


733.jpg



08. Bantam’s Jeep – 1940

834.jpg


09. BMC’s Mini – 1959

921.jpg


10. Cooper’s T43 – 1957

1021.jpg



11. Ford’s Mustang – 1964

1123.jpg



12. Chevy’s El Camino SS 454 LS6 – 1970


1217.jpg



13. Audi’s Sport Quattro – 1980


1316.jpg



14. Chrysler’s Minivan – 1984


1416.jpg



15. Toyota’s Prius – 1997


1513.jpg