රථ ගාය හැදුනා

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    2012_land_rover_range_rover_evoque_angularfront.jpg
     
    Dec 14, 2012
    215
    17
    0
    ඔය රට වල හම්බයොන්ට සල්ලි දෙන්නෙ නැතුව හම්බකරන හැම සතයක්ම ඉතුරු කරගෙන ලංකාවට වරෙන්.
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    i can give you an answer bro,,,but it will
    be starting on another comment fight..

    small example : ok i have to eat for keep my physical fittness,,,but acording to you i cant do it,,becouse i have to pay for them to get the food:(:( on the other hand when its comes to you if u have a vehicle u have to fill the tank but the fuel comes from gulf countries,,so even you are doing it.....
    #
    බාප්පා;14080055 said:
    ඔය රට වල හම්බයොන්ට සල්ලි දෙන්නෙ නැතුව හම්බකරන හැම සතයක්ම ඉතුරු කරගෙන ලංකාවට වරෙන්.
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචං මේ වාහන තුනෙන් නම් mitsubishi montero එක තමයි හොඳ..
    කොරියන් නම් ගන්න එපා.
    Audi A6 එක පට්ට කාර් එක මචන්.සැප කනේ.engine එකත් 2.0 වලට වඩා වැඩි හින්දා විදින්නත් පුලුවන්.හැබැයි මචෝ european වාහනේකට spare parts ගන්න ගියාම යට ඇඳුමත් උකස් තියන්න වෙනවා.spare parts සුපිරිම ගනන්.මතක හැටියට ලංකාවෙ audi agent "Senok automobiles".වාහනේ සමහර spare parts ගන්න Agent ම හොයාගෙන යන්න වෙනවා.එහෙම වුනොත් නම් යට ඇඳුම් උකස් තියලා වත් ගාණ shape කරගන්න අමාරුයි.අනික වාහනේ service එකකට වුනත් හොඳම තැනකට දාන්න වෙනවා.සාමාන්‍ය garage එකකට දීලා පොඩි ලෙඩක් වත් repair කරගන්න අමාරුයි.අනික european වාහන වල ලංකාවෙ 2nd hand market එක අඩුයි.බලන්න 1999 audi A4 එකක් 18-20 lacks වලට හොයන්න පුලුවන්.( ඒ වුනාට ඒ කාලෙම ආපු montero එක තවමත් 50 lacks වලින් එහා).Audi වල තෙල් කෙරුවාවත් ගොඩක්ම අඩුයි.european වාහන තෙල් කරන්න ඒ තරම් ප්‍රසිද්ධ නෑ නේ කොහොමත්. engine repair එහෙම තිතටම කරගත්තෙ නැත්නම් තෙල් කිරිල්ල අඩු වෙනවා හිතා ගන්න බැරි විදිහට.

    Mitsubishi Montero එක දිහා බලනවා නම් overall හොඳම suv එකක්.SUV එකක් හින්දා tyres එහෙම දාන්න ගියාම ටිකක් හොඳ ගානකට තට්ටු වෙනවා.ඒ වුනාට ඒක වාහනේ වැරැද්දක් නෙවෙයි නේ.Montero එකත් තෙල් අතින් නම් ගොඩාක්ම හොඳ වාහනයක් නම් නෙවෙයි.ඒ වුනාට වාහනෙත් එක්ක බලද්දි නම් හොඳටම ඇති.සාමාන්‍යයෙන් අනිත් japanese brands (Toyota) එක්ක බලද්දි spare parts ටිකක් ගණං වැඩී.හැබැයි ඒ වුනාට ඕනි තරම් spare parts හොයාගන්න පුලුවන්.(Audi වලට තරම් දුක් විඳින්න ඕනි නෑ japanese වාහන වලට) අනිත් එක Montero එක ගන්නවා නම් 3.2L Di-D එන්ජින් එක තියෙන model එක ගන්න.ඒ model එකේ DOHC COMMON RAIL ඩීසල් එන්ජින් එකක් තියෙන්නේ.(2.5 & 2.8 එන්ජින් 2 ගැන නම් මම වැඩිය දන්නෙ නෑ).COMMON RAIL ඩීසල් එන්ජින් එක හොඳ එන්ජින් එකක්.repair එහෙමත් අඩුයි repair ලේසියෙන්ම කරගන්නත් පුලුවන්.ටිකක් ලොකු එන්ජින් හින්දා petrol engine තියෙන model නම් ගන්න එපා කියල මම නම් කියන්නෙ.
    උඹ වාහනේ ගනිද්දි ටිකක් හිතල බලලා ගනින්.2nd hand market එක තියෙන වාහනයක් ගනින් ඒක අනිවාර්යෙන්ම හිතන්න ඕනි දෙයක්.Audi A6 එකට වඩා Mitsubishi montero එකේ 2nd hand market එක ගොඩාක් හොඳයි.සාමාන්‍යයෙන් SUV වල 2nd hand market එක බහිනවා අඩුයි....එහෙනම් ජය වේවා....!!!!

    [ප.ලි-රත්තරං ගෙන් හරි TDI110 න් හරි ඇහුවා නම් උඹට මීට වඩා ගොඩාක් හොඳ උපදෙසක් ගන්න පුලුවන් වෙයි.ඒ නිසා "රත්තරං" ටයි "TDI 110" ටයි පුලුවන් නම් PM දාන්න.මම කිව්වට වඩා ගොඩාක් හොඳ උපදෙසක් එයාලා දෙයි ]

    ආ.....අමතක වෙනවා තව පොඩ්ඩෙන් .... "IDG" ටත් PM එකක් දාන්න මතක් කරලා...."IDG" ත් field එකේ ඉන්න සුපිරිම වැඩකාරයෙක්.....
     
    Last edited: