කහපාට කොලේ නෙමේ බන් , උබට දෙනවා මාගලක් වගේ දිග එකක් . එකේ බෝල කරලා තියෙනවා මොකක්ද අවුල කියල . අන්න ඒක අරන් තැපැල් කාර්යලේට ගිහින් ගෙවපන් . ගෙවල ඒ රිසිට් එකත් අරන් යමන් උබේ ලයිසන් ගත්ත පොලිස් එකට . ඒකට ගිහින් ලයිසන් එක ගනින් .කහ පාට කොලේ අරන් පොලිසිහට ගියාමද බන් දඩ කොලයක් ලියල දෙන්නෙ.?![]()
අහලා තියන ප්‍රශ්නෙන් තේරෙන්නේ.කහපාට කොලේ නෙමේ බන් , උබට දෙනවා මාගලක් වගේ දිග එකක් . එකේ බෝල කරලා තියෙනවා මොකක්ද අවුල කියල . අන්න ඒක අරන් තැපැල් කාර්යලේට ගිහින් ගෙවපන් . ගෙවල ඒ රිසිට් එකත් අරන් යමන් උබේ ලයිසන් ගත්ත පොලිස් එකට . ඒකට ගිහින් ලයිසන් එක ගනින් .
අහ් , ඔව් ඔව් . එහෙමත් වෙනවා . දැන් හැබැයි හුගක් වෙලාවට පාරේ දඩ ලියන එවුන් ටෙම්පරි ලයිසන් එකයි , දඩ කොලයි දෙකම එකට ඉශු කරනවා . දඩ කොලේ ගන්න පොලිසියට ගියාම ෂේප්මන්ට් එකක් දාගන්න බැරි වෙන එකකුත් නෑ .අහලා තියන ප්‍රශ්නෙන් තේරෙන්නේ.
අරුට හම්බෙලා තියෙන්නේ ටෙම්පරි ලයිෂන් කියන එක.
එක අරගෙන ගිහින් උබ කියන දිග කොලේ එහෙමත් නැති නම් දඩ කොලේ ගන්න ඕනා.
ඉස්සර නම් එක අරගෙන තැපැල් කන්තෝරුවට ගිහින් ගෙවලා ලයිෂන් එක ගන්න යන්න ඕනා රිසිට් එකත් එක්ක
දැන් gov pay එකෙන් ගෙවන්න පුළුවන් නිසා වෙනස් කම් මොකද්ද කියන්න දන්නේ නෑ මම

ඔවු. ඕක අරං ගියාම දඩ කොලේ දෙනව. එතන ඉන්න එකාගෙ මූඩ් එක අනුව දඩේ ගාණ තීරණය වෙනව. ඊට පස්සෙ ඕක අරං පෝස්ට් ඔෆිස් එකට බඩගාන්න ඕනෙ...කහ පාට කොලේ අරන් පොලිසිහට ගියාමද බන් දඩ කොලයක් ලියල දෙන්නෙ.?![]()
Ela,ඔවු. ඕක අරං ගියාම දඩ කොලේ දෙනව. එතන ඉන්න එකාගෙ මූඩ් එක අනුව දඩේ ගාණ තීරණය වෙනව. ඊට පස්සෙ ඕක අරං පෝස්ට් ඔෆිස් එකට බඩගාන්න ඕනෙ...
එතන ඉන්න ගෑණි කොලේ හතර පැත්ත බලල, පෑන හොයල, පෑන ගත්ත එකාට බැනල, එහාපැත්තෙ කවුන්ටරේ ගෑණිගෙ සාරියෙ හැඩ බලල, මාරු සල්ලි ගැනල, උඹට ඔරවල, මුදල බාර අරගෙන, මාරු සල්ලි නෑ කියල දෙස් තියල, කාබන් කොළේ හොයල, කාබන් කොලේ ගත්ත එකාට බැනල, රිසිට් එක ලියල දුන්නට පස්සෙ,
ඒකත් අරං පොලීසි ගාටන්න ඕනෙ...
මූඩ් අදාල නෑ වරදේ ස්වභාවය කහ කොලේ තියෙනවා බංඔවු. ඕක අරං ගියාම දඩ කොලේ දෙනව. එතන ඉන්න එකාගෙ මූඩ් එක අනුව දඩේ ගාණ තීරණය වෙනව. ඊට පස්සෙ ඕක අරං පෝස්ට් ඔෆිස් එකට බඩගාන්න ඕනෙ...
එතන ඉන්න ගෑණි කොලේ හතර පැත්ත බලල, පෑන හොයල, පෑන ගත්ත එකාට බැනල, එහාපැත්තෙ කවුන්ටරේ ගෑණිගෙ සාරියෙ හැඩ බලල, මාරු සල්ලි ගැනල, උඹට ඔරවල, මුදල බාර අරගෙන, මාරු සල්ලි නෑ කියල දෙස් තියල, කාබන් කොළේ හොයල, කාබන් කොලේ ගත්ත එකාට බැනල, රිසිට් එක ලියල දුන්නට පස්සෙ,
ඒකත් අරං පොලීසි ගාටන්න ඕනෙ...
Padika wedikawa awahira kirimanaduwakda dan na. mokakda waradda?
තිබුණට උන්ට ඒක එවෙලට වෙනස් කරන්න පුලුවන්.කහ කොලේ නං ලැබුනේ
ඕක අරං ට්‍රැෆික් එකට යන්න ඕනේ
ඒකෙන් දෙන සුදු කොලේ තැපැල් කාර්‍යාලයට දෙන්න ඕනේ
දඩය + 10% ගෙවන්න ඕනේ
සති දෙක පැන්නොත් දඩේ ඩබල්
හතර පැන්නොත් උසාවි
ඊට පස්සේ තැපෑලේ රිසිට් එක ට්‍රැෆික් එකට දුන්නම
ලයිස්න් එක දෙනවා පොතේ අස්සන් කරලා
හැම පොලිසියක් අවටමවගේ දඩ ගෙවන්න තැන් තියෙනවා, පොලිසියෙන්ම අහපං උන් කියයි තැන
වැඩේ සරලයි, හැබැයි අස්සන් කරන පොත දෙන පකයා කන්න ගිහින් නං තමා අප්පටහිකවෙන්නේ
මූඩ් අදාල නෑ වරදේ ස්වභාවය කහ කොලේ තියෙනවා බං
------ Post added on Nov 3, 2025 at 11:18 AM