රථ වාහන වැරදි සොයන්න

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ගෙවී ගිය ටයර සහිතව ධාවනයේ යෙදෙන රථ වාහන සොයා අද සිට දින තුනක විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

    ඒ සදහා සියලු කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    මේ අතර කිරුළපන, නාගස්වත්ත ප්‍රදේශයේ වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගිය අවස්ථාවේ ඔහු විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

    එලෙස තුවාල ලැබූ කිරුළපන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරියා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    source: nethnews.lk/article/84612

    වැඩේ හොඳ උනාට, මේකයි අර සර් open කරපු ටයර් factory එකයි අතර සම්බන්ධයක් ඇත්තෙම නැද්ද? නිකමට අහන්නේ... sales එහෙම අඩු කාලෙනේ... :lol:
     

    Similar threads