ඕවත් ටෝක්ස් ද මල්ලී , එහෙනං අහ ගනින් අපේ පැත්තේ ටෝක්ස්
ගම බලපිටිය
අර්ද සුඛෝපභෝගී සාමාන්‍ය ගාස්තු - තීවිල් එකක පිටි පස්සේ යට ගහල තිබුණෝ
හෙළයා උනත් පරයා නම් පහර දෙනු - තීවිල් එකක පිටි පස්සේ උඩින් පොල් ගෙඩි සයිස් අකුරැ වලින් ගහල තියේ..
ඈයි පවන් ඔයා මට මෙහෙම කරේ - පිටි පස්ස තැලිච්ච තීවිල් එකක ගහල තිබුණ
දෙන්නේ සවලෙන් - ලොකු සවලකුත් පිටි පස්සේ තිබ්බ හයි කරල තීවිල් එකක
මේ බුදුන්ගේ දේශයයි - අනේ සාදු තීවිල් එකක ගහල තිබුණා
සල්ලි දෙයියන්ගේ මල්ලිලු - ඈත්ත නේ
හබලක්වත් නැති අපට නැව් ටෝක් එපා හරිය
අපි බෙන්තර ගගෙන් එහා හරිද
ඈර සොයිසා
ගේම නං ගේම
මමයි ඔබේ චංචලා
සුවද දැනුනා ජීවිතේ
අපි කාටද බය අපිට කවුද බය
ඇතින වරෙන් බුදු මල්ලියේ - ලීස් එක ඉවරහුනහම රෝස් යමං
සදර්න් වේ එක්ස්පස් - විශ්වාස කරනවනං විශ්වාස කරපං තීවිල් එකක ගහල තිබුනේ