රනවිරුවන් කියන ගොඩක්

LovtusgeAmmaBole

Active member
  • Aug 20, 2024
    104
    135
    43
    හෙන ලොකු ලයින් එකෙ ඉන්නෙ ඇයි.යුද්දෙ කරපි අය නම් කමක් මැ. මට පෙන්න බැ
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113
    හෙන ලොකු ලයින් එකෙ ඉන්නෙ ඇයි.යුද්දෙ කරපි අය නම් කමක් මැ. මට පෙන්න බැ
    ඔව් ඕකුන් හරිම මිලේච්ච ගෝත්‍රික ජාතියක්.

    යුද්ධ කරන උන් මටත් පේන්න බෑ

    අපිට තිබ්බෙ "ප්‍රභා ඔයා හරි නෝටි අනේ. ඔහොම නරක වැඩ කරන්න එපා. හොඳ ළමය වගේ ආයුධ අත අරින්න " කියල ප්‍රභාකරන්ට කියන්න. එහෙනං කිසිම යුද්ධයක් නැතුව ඔය ප්‍රශ්නෙ විසඳෙනව.

    අනිත එක අපි මැරුවෙ උතුරේ අපේම සහෝදරවරු. අපිටත් අම්මල ඉන්නව උන්ටත් අම්මල ඉන්නව. දකුනෙ අම්මලාගේ කඳුළු වගේ තමයි උතුරෙ mommy ලගෙ කඳුලුත්
     
    • Haha
    Reactions: cowabunga

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    Yuddewath dekke nathi weshige puthala dan ARMY eke inne. Forcec kiuwama ALI PUKEN.LK