Elakiriye ප්‍රියකරු චරිත

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    View attachment 260083
    කවුද ඉන්නේ මට වැඩිය පරණ... admins ලා ඇරෙන්න ...

    උඹ පරණ උනාට වැඩක් නෑ Active නෑනේ
    උබ අවුරුදු 18ක් තිස්සේ ඇවිත්, හොරෙන් බලල යන එකෙක් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Messages 70
    Reaction score 37
    Points
    18
     
    • Haha
    Reactions: kcrbsd and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Ass දන්දෙන්න රෙජිස්ටර් වෙමු... 😂
    FB-IMG-1729315681890.jpg

    😹 😹 😹 😹 😹
     
    • Haha
    Reactions: wpril5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    මටත් වැඩිපුර එලකිරි ID එකක් තිබ්බා නම් එළකිරි එකේ පියකරු චරිතයක් කියලා Thread එකක් දාගන්න තිබ්බා😄
     
    • Haha
    Reactions: Jameson.k

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,102
    14,169
    113
    1 තාත්තට මැරෙන්න ගැහුවා
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා මූ කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත
    3 Suicide / Self harm promote කරා
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රැවැට්ටුවා
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරා
    6 Ritalin deal කරා
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවවුවා
    😁
     
    • Haha
    Reactions: wpril5