රන්ගිරි FM එකේ සීන් එකකට උදව්වක් දීපල්ලා බන
මචන්ලා හරියටම මේ වෙලාවට 10.20 (පස්වරු.) වෙද්දින් රන්ගිරි එකේ ෆට්ට සිංදු ටිකක් යනවා
.දවසකට එකක් වගේ
.Theme Songs වෙන්න ඔනා 
1.සුදු නෙළුම් මල් පෙති පීදිලා
2.රන්ගිරි දඹුලු විහාරේ
ඔය මතක ටිකක් විතරයි
.මෙන්න මේවා ඩවුන් කරගන්න තැනක් දන්නවා නම් කියපල්ලා.
ලොකු උදව්වක්.
කාලයක් තිස්සෙ හොයන්නෙ.තවම හම්බුනේ නෑ
.රන්ගිරි එකට ඊ-මේල් එකක් පවා දැම්මා.ඊත් no රිප්ලයි. 
දන්නෙ නැතිනම් දන්න කෙනෙක් සෙට් වෙනකල් මේක බම්ප් කරහල්ලා.
ලොකු උදව්වක් ඒකත්

Last edited:
.