රන්ගිරි FM එකේ සීන් එකකට උදව්වක් දීපල්ලා බන&#3

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    මචන්ලා හරියටම මේ වෙලාවට 10.20 (පස්වරු.) වෙද්දින් රන්ගිරි එකේ ෆට්ට සිංදු ටිකක් යනවා :love: .දවසකට එකක් වගේ:yes:.Theme Songs වෙන්න ඔනා :rolleyes:

    1.සුදු නෙළුම් මල් පෙති පීදිලා

    2.රන්ගිරි දඹුලු විහාරේ

    ඔය මතක ටිකක් විතරයි :sorry:.මෙන්න මේවා ඩවුන් කරගන්න තැනක් දන්නවා නම් කියපල්ලා. :eek:ලොකු උදව්වක්. :( කාලයක් තිස්සෙ හොයන්නෙ.තවම හම්බුනේ නෑ :angry: .රන්ගිරි එකට ඊ-මේල් එකක් පවා දැම්මා.ඊත් no රිප්ලයි. :(

    දන්නෙ නැතිනම් දන්න කෙනෙක් සෙට් වෙනකල් මේක බම්ප් කරහල්ලා. :sorry: ලොකු උදව්වක් ඒකත් :yes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්ලා හරියටම මේ වෙලාවට 10.20 (පස්වරු.) වෙද්දින් රන්ගිරි එකේ ෆට්ට සිංදු ටිකක් යනවා :love: .දවසකට එකක් වගේ:yes:.Theme Songs වෙන්න ඔනා :rolleyes:

    1.සුදු නෙළුම් මල් පෙති පීදිලා

    2.රන්ගිරි දඹුලු විහාරේ

    ඔය මතක ටිකක් විතරයි :sorry:.මෙන්න මේවා ඩවුන් කරගන්න තැනක් දන්නවා නම් කියපල්ලා. :eek:ලොකු උදව්වක්. :( කාලයක් තිස්සෙ හොයන්නෙ.තවම හම්බුනේ නෑ :angry: .රන්ගිරි එකට ඊ-මේල් එකක් පවා දැම්මා.ඊත් no රිප්ලයි. :(

    දන්නෙ නැතිනම් දන්න කෙනෙක් සෙට් වෙනකල් මේක බම්ප් කරහල්ලා. :sorry: ලොකු උදව්වක් ඒකත් :yes:

    රංගිරි FM එකේ මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මම අහලා බලන්නම්. නැත්තන් දත් කිම්බුලගෙන් අහපන් ඌ ගාව පට්ට කලෙක්ෂන් එකක් තියනවා. නැති වෙන්න බැ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නැකැත් රාල;19907713 said:
    රංගිරි FM එකේ මගේ ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මම අහලා බලන්නම්. නැත්තන් දත් කිම්බුලගෙන් අහපන් ඌ ගාව පට්ට කලෙක්ෂන් එකක් තියනවා. නැති වෙන්න බැ.

    අඩෝ ලොකු උදව්වක් මචන්,අහලා කියහන්