රන්ජන් රාමනායකට මොකද උනේ කියල කවුරුහරි දන්නවද මචන්ල?? :P :P:shocked::D
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Aug 7, 2020 #1 රන්ජන් රාමනායකට මොකද උනේ කියල කවුරුහරි දන්නවද මචන්ල??
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 7, 2020 #3 ගම්පහයින් 2නියාට ඇවිත් 1ක සරත් ෆොන්සේකා
actinide Well-known member Feb 21, 2009 7,495 1 1,012 113 Between Life & Death Aug 7, 2020 #4 103,000
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,938 113 Black Pearl Aug 7, 2020 #5 pora dinum fonseka udinma dinala https://www.hirunews.lk/english/247300/gampaha-preferential-votes-results Reactions: SpaceX and maduranga90
pora dinum fonseka udinma dinala https://www.hirunews.lk/english/247300/gampaha-preferential-votes-results
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Aug 7, 2020 #6 ගොන්ජා දිනුම්... Reactions: maduranga90
G girihell Junior member Oct 18, 2006 29 36 13 Aug 7, 2020 #7 SJB සරත් ෆොන්සේකා – 110,555 රංජන් රාමනායක – 103,992 හර්ෂණ රාජකරුණා – 73,612 කවින්ද ජයවර්ධන – 52,026
Identity Well-known member Aug 15, 2016 23,200 18,823 113 අදාල නෑනේ Aug 7, 2020 #8 Call ahapu un yuthukama itu karala thiyenne Reactions: Dr.Amdan, LKF, TechnWeb and 2 others
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,276 1 13,167 113 Gotham City Aug 7, 2020 #9 ඔකා එනවා බන් කොහෙන් හරි. ලාංකෙය සිනමාවෙ තරු ගුණය තියෙන්නෙ මූට විතරයි දැන්. අනික මිනිස්සුන්ට උදව් කරනවා Reactions: SFG, mr dodo, manjulabw and 3 others
ඔකා එනවා බන් කොහෙන් හරි. ලාංකෙය සිනමාවෙ තරු ගුණය තියෙන්නෙ මූට විතරයි දැන්. අනික මිනිස්සුන්ට උදව් කරනවා
M maduranga90 Well-known member Jan 18, 2015 1,237 1 395 83 sri lanka Aug 7, 2020 #10 Ajith manaparumath paradila
2osama Well-known member Oct 25, 2010 81,528 72,737 113 මාලඹේ Aug 7, 2020 #11 ගම්පහ සජිත් ගේ වියත් මගෙන් දෙකට ඇවීත Reactions: SuperX, arrow445, guideline and 1 other person
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Aug 7, 2020 #12 නෙදකිං ඉතිං Reactions: G.D.1.nirmal
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Aug 7, 2020 #14 Puk palanawa athi dan santhoseta Reactions: JohnSnow
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Aug 7, 2020 #16 පොර කිව්වා ස්වාදීන කණ්ඩායමකින් ඉල්ලුවත් දිනනවා කියල අනේ මන්ද ඌ ත් පොඩි ආතල් එකක් තියෙනවා
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,388 5,743 113 Aug 7, 2020 #17 SF dan politically matured. Reactions: TechnWeb
reddit Well-known member Aug 18, 2016 9,040 8,299 113 Chilaw Aug 7, 2020 #18 Uddika Premarathne th 133,000 k aran neda habai tharuna kollo hinda wedak nokara inna ekak ne unnam. Reactions: Johnnie_Walker
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 7, 2020 #19 reddit said: Uddika Premarathne th 133,000 k aran neda habai tharuna kollo hinda wedak nokara inna ekak ne unnam. Click to expand... සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්.
reddit said: Uddika Premarathne th 133,000 k aran neda habai tharuna kollo hinda wedak nokara inna ekak ne unnam. Click to expand... සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්.
reddit Well-known member Aug 18, 2016 9,040 8,299 113 Chilaw Aug 7, 2020 #20 stasia said: සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්. Click to expand... අන්න එකයි ඉතින් වැඩේ. මම දැක්ක FB එකෙක්ත් සමහර comments එහෙම මැරුණ "SF ලොක්ක" එහෙම ගොඩක් support කරා කියල campaign එකට. අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා කට්ටිය ගැන දැනගන්න ඉතින්. බලන් ඉමු Reactions: stasia
stasia said: සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්. Click to expand... අන්න එකයි ඉතින් වැඩේ. මම දැක්ක FB එකෙක්ත් සමහර comments එහෙම මැරුණ "SF ලොක්ක" එහෙම ගොඩක් support කරා කියල campaign එකට. අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා කට්ටිය ගැන දැනගන්න ඉතින්. බලන් ඉමු