රන්ජට මොකද උනේ??

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රන්ජන් රාමනායකට මොකද උනේ කියල කවුරුහරි දන්නවද මචන්ල?? :P :P:shocked::D
     

    girihell

    Junior member
  • Oct 18, 2006
    29
    36
    13
    SJB

    1. සරත් ෆොන්සේකා – 110,555
    2. රංජන් රාමනායක – 103,992
    3. හර්ෂණ රාජකරුණා – 73,612
    4. කවින්ද ජයවර්ධන – 52,026
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පොර කිව්වා ස්වාදීන කණ්ඩායමකින් ඉල්ලුවත් දිනනවා කියල අනේ මන්ද ඌ ත් පොඩි ආතල් එකක් තියෙනවා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Uddika Premarathne th 133,000 k aran neda :D habai tharuna kollo hinda wedak nokara inna ekak ne unnam.

    සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    සමහර විට ඌගෙ තියෙන ගතියත් නැතිවෙන්න බැරි නෑ. අපරාදෙ චාටර් වෙලා ගියොත්.

    අන්න එකයි ඉතින් වැඩේ. මම දැක්ක FB එකෙක්ත් සමහර comments එහෙම මැරුණ "SF ලොක්ක" එහෙම ගොඩක් support කරා කියල campaign එකට. අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා කට්ටිය ගැන දැනගන්න ඉතින්. බලන් ඉමු
     
    • Like
    Reactions: stasia