රන්ජට_දාඩිය දාන්න දුන්නා ඊයේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    රන්ජට_දාඩිය දාන්න දුන්නා ඊයේ

    කොහොමද කෑම..:lol::lol::lol:


     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොරු දෙන්නෙක් ඉන්නව.එක හොරෙක් ගෙවල් දහයක් බිදිනව.එක හොරෙක් බිදින්නෙ එක ගෙයයි.එතකොට දෙන්නටම කියන්නෙ මොකාද ?
    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif
     
    • Like
    Reactions: 3rdEye

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    හොරු දෙන්නෙක් ඉන්නව.එක හොරෙක් ගෙවල් දහයක් බිදිනව.එක හොරෙක් බිදින්නෙ එක ගෙයයි.එතකොට දෙන්නටම කියන්නෙ මොකාද ?
    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif

    :lol::lol:උබට මතකද රන්ජන් මහින්දානන්ද අලුත්ගමගේට කියපු දේවල් ඒ කාලේ..දැන් මූ ලැජ්ජ නැතුව උනුත් එක්කම එකට ඉන්නවනේ.:rofl::rofl:ඔන්න ඕකයි ලංකාවේ දේශපාලනේ.:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol:උබට මතකද ranjan මහින්දානන්දට කියපු දේවල් ඒ කාලේ..දැන් මූ ලැජ්ජ නැතුව උනුත් එක්කම එකට ඉන්නවනේ.:rofl::rofl:ඔන්න ඕකයි ලංකාවේ දේශපාලනේ.:rofl:
    කර වටේට දාඩිය දාල නේද ?:(:(:(
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Oke ahanna thibba thava honda prasnayak "Beriwelavath mahindage anduwen casion vala entrance fee eka 100USD and Tax eka 1700 Millionda koheda idan 50ta passpu eka karanam mokada kianne kiala pora"
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හොරු දෙන්නෙක් ඉන්නව.එක හොරෙක් ගෙවල් දහයක් බිදිනව.එක හොරෙක් බිදින්නෙ එක ගෙයයි.එතකොට දෙන්නටම කියන්නෙ මොකාද ?
    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: agrmrs

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    maru bung meka nam haha. Gonja lindee. lol sirawata mu ratema inna horu allanna yanawa habai muge ministry eke wada gana danne na
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් මොනවා වුනත් ටිකක් හරි අවංක එකෙක් වගේ ..දාඩිය දැම්ම නේ:P

    බල්ලොත් එක්ක ලගිද්දී නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක :rofl::lol::lol:

    ඇඩ්රස් නැ කියන ෆිල්ම් එක බලන්න ඕනේ නැ දැන් :P