රන්ජන් වවාගෙනම කයි

Reader

Member
Apr 24, 2015
166
28
0
රන්ජන් වවාගෙනම කයි

රන්ජන් රාමනායක නියෝජ්ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනහැටි



වවන් කන එක දේශාපලඥයින්ට හුරු පුරුදු දෙයක් කියලනෙ අපි අහල තියෙන්නේ, කොහොම වුනත් මේ කියන්න යන්නෙත් වවන් කෑමක් තමයි. රන්ජන් රාමනායක නියෝජ්ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනවා කියලා අපිට අහන්න ලැබුණා.

බැලින්නම් වැඩේ ඇත්ත, ගොඩක් බෝග ජාති වවාගෙනනෙ කනවා කියන්නේ.

බලන්නකෝ රන්ජන් වවාගෙන කාපු හැටි.




122.jpg


219.jpg


319.jpg


415.jpg


514.jpg


86.jpg


123.jpg


131.jpg


161.jpg


http://sinhala.adaderana.lk/webgossip/ranjan/
 

Reader

Member
Apr 24, 2015
166
28
0
උදේ පාන්දරම වලියක් යන්න වගේ හදන්නේ :D
මරා ගන්න එපා බන් අනුන්ගේ දේවල් වලට. ඕකුන් කොයි පක්ෂේත් එකයි. ඇඟේ ලේ පුච්ච ගන්න එපා ඕකුන් නිසා
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Show off පොන්නයා. රුපියලක් හිගන්නෙක්ට දුන්නත් ඒක FB දානවා :lol:
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    උබ පෝර එහෙම ගන්නේ කොහෙන්ද?
    ආස උනාට වවන්න තරන් ඉඩක් නෑ මචන්. පස්සේ කාලෙක තමයි වවන්න වෙන්නේ
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අඩෝ බිල ලක්ෂ කියාද දන්නේ නෑ...කලින් ආණ්ඩුවේ ඇමති කෙනෙක් වවන්න ලක්ෂ 3 කොහෙද වතුර බිලක් ගිය කියනවනේ
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    balu katha kiyanna epa ban. me manussayage agayanna dewal thiyenawa. balapan me manussaya inne flat ekaka wage penneth.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    පොරට පනස් දෙකක් කියන්නේ ඇත්තද මචන්ලා.... එහෙම පේන් නෑනේ...