රන්ජන්ගේ පටි රෝල් වෙයි
Share
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා සිනමා නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර ගුරුවරියක් ඉදිරිපත් කළ ඇති පැමිණිල්ල පිළිබද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. මධ්‍යම පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ වංචනික ලෙස රුපියල් දස ලක්‍ෂයක මුදලක් ලබාගැනීම හා බොරු විවාහ පොරොන්දු ලබාදීම යන චෝදනා එමගින් මන්තී‍්‍රවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි. පරීක්‍ෂණ මෙහෙයවීම සදහා මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.
http://gossip-lk.blogspot.com/2010/09/blog-post_223.html