රන්ජන්ගේ මහා ලැප්ටොප් දන්සල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත තමයි මිනිහා කියන්නේ.කුඩ්ඩන්ගේ ලමයින්ට දුන්නොත් විකුණගනියි.ඉගෙනීම පැත්තක තියලා වෙන වෙන පිස්සු කෙලින ජාලේ පිස්සු #කන්නලට දුන්නත් එච්චර තමයි.

    මහන්සි වෙලා ඉගෙන ගන්න ,නැතිබැරිම උන්ට ටිකක් හොයලා ඕවා බෙදලා දුන්නා නම් ,උනුත් ගොඩ යයි,දීපු මිනිහාගේ මහන්සියටත් වටිනාකමක් ලැබෙයි.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොඳ වැඩක්..අනිවා ඕවයින් වැඩක් කරන දැනුමක් තියෙන කොල්ලෝ,කෙල්ලො හොයලා දෙන්න ඕන..නැත්නම් ඉතිං දවසම බ්ලූ ෆිල්ම්ස් බල බල,ගේම් ගහ ගහ ඉඳියි.කොච්චර දැනුම තියෙන උන් ඉන්නවද ලැප්ටොප් ඵකක් ගන්න සල්ලි නැතුව.
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Money Laundering
    මනි ලොන්ඩරිං බලාගනිං තොපේ අර රාජාංගනේ සිංහල වෙදෙක් කියන අවුරා කාරයාගෙන්. බැසිල්ගෙ ආරක්ෂක සේවෙ ඉඳල දැංසල්ලි වැක්කෙරෙනවලු මිනිස්සුන්ට ආතල් දෙන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,411
    113
    කෑගල්ල
    Money Laundering

    සජිත් බස් එකක් දුන්නාට අවුලක් නෑ. :lol: :lol:

    මේකටත් ජෙප්පෝ බැන්න වගේ අහුවෙන්න post ටිකක් දාලා හදාපන්. සති අන්තේ කීයක් හරි හොයා ගතහැකි​

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    okkoma ewun wal balanna thama owa use wenne
    issarahata leak wei godak 🤩
     
    • Haha
    Reactions: saja

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    හොඳ වැඩක්..අනිවා ඕවයින් වැඩක් කරන දැනුමක් තියෙන කොල්ලෝ,කෙල්ලො හොයලා දෙන්න ඕන..නැත්නම් ඉතිං දවසම බ්ලූ ෆිල්ම්ස් බල බල,ගේම් ගහ ගහ ඉඳියි.කොච්චර දැනුම තියෙන උන් ඉන්නවද ලැප්ටොප් ඵකක් ගන්න සල්ලි නැතුව.
    @sachith19920726 Nathnam untath wenne muta wechcha tikama thamai.
     

    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    හොඳ වැඩක්...අරගන්න උනුත් හොඳ දෙයකට මේක යෙදෙව්වොත් හොඳයි...
    රංජා ඉතින් කොහොමත් ජනතාව ගැන හොයල බලනවනේ.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මනි ලොන්ඩරිං බලාගනිං තොපේ අර රාජාංගනේ සිංහල වෙදෙක් කියන අවුරා කාරයාගෙන්. බැසිල්ගෙ ආරක්ෂක සේවෙ ඉඳල දැංසල්ලි වැක්කෙරෙනවලු මිනිස්සුන්ට ආතල් දෙන්න.
    Uu dawasaka amathiyek wenawa .
    Show walata gehin kaala beela ena eun uuta pukath dei
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මුගේ කෝල් රේකොඩින් වලට තිබ්බ පබ්ලිසිටිය මේවට නෑ. මොනවා උනත් සුපිරි වැඩක් (y)
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1674329080243.png
     
    Last edited: