රන්ජන්ගේ හඩපටවලින් පොහොට්ටුව දෙදරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රන්ජන්ගේ හඩපටවලින් පොහොට්ටුව දෙදරයි

    87045176_2679713085592636_2381615445019983872_o.jpg

    පොහොට්ටුවේ මහින්දලාගේ නිරුවත බලාගනිල්ලා..................
    කොන්දක් තියනවනම් පාර්ලිමේන්තුවේ හඩපට සභාගත කරන්න ඉඩ දීපල්ලා...:lol::lol::lol:

    සයින්දමර්දු රාජ්යය බිහිකල මුන්ට තුනෙන් දෙකක් දුන්නොත් මොනවයි මොනවා වෙයිද කියලා හිතාගනිල්ලා ..

    ජනාදිපති- හිරු ටීවී
    අගමැති -දෙරණ ටීවී ....
     
    • Like
    Reactions: skymicro

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    කොන්දක් තියනවනම් පාර්ලිමේන්තුවේ හඩපට සභාගත කරන්න ඉඩ දීපල්ලා...:lol::lol::lol:
    ජනාදිපති- හිරු ටීවී
    අගමැති -දෙරණ ටීවී
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    ඩිල් දාසයගේ අම්මට.!!! :angry::angry:

    හැබැයි ඊලග අන්ඩුවෙ අපේ අගමැති තුමා දාන්න එපා කියනවනම් දාන්න ඔනිම නෑ :yes::yes:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය ඩීල්දාසය ඉන්නවා නේද මිනිහා තමයි විශ්වාස කරන්නම බැරි සතා ඔය 225න් ම. අර රංජා කිවේ ටවුන් හෝල්1 ශෙඩ්1 ඔව්නර් ගන්න හදපු ඉඩම මේ යකා මර්සි ගහපු හැටි.....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය ඩීල්දාසය ඉන්නවා නේද මිනිහා තමයි විශ්වාස කරන්නම බැරි සතා ඔය 225න් ම. අර රංජා කිවේ ටවුන් හෝල්1 ශෙඩ්1 ඔව්නර් ගන්න හදපු ඉඩම මේ යකා මර්සි ගහපු හැටි.....

    :shocked:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,948
    26,523
    113
    කරැ එඩිට් කරපුවා එලියට දාන එක ගැනත් කතා කරපන්, ඇයි අර සජිත් එපා කිව්ව එක එහෙම :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඔය ඩීල්දාසය ඉන්නවා නේද මිනිහා තමයි විශ්වාස කරන්නම බැරි සතා ඔය 225න් ම. අර රංජා කිවේ ටවුන් හෝල්1 ශෙඩ්1 ඔව්නර් ගන්න හදපු ඉඩම මේ යකා මර්සි ගහපු හැටි.....
    :yes: