රන්ජන්ගේ_ඉංග්‍රීසි

mana0270

Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    රන්ජන්ගේ_ඉංග්‍රීසි

    රන්ජන්ගේ Suda aluth auwrudde ahara anubawaya karana suda mohotha.උපුටා ගැනීම රන්ජන්ගේ face book එකෙන් ..

    මෙන්න ලින්ක් එක.. https://www.facebook.com/ranjan.sl/posts/565059203524454

    9ksen9.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඌත් මිනිහෙක් නේ බන්
    මිනිස්සුන්ට වරදිනව මීට කලින් දැකල නැද්ද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඌත් මිනිහෙක් නේ බන්
    මිනිස්සුන්ට වරදිනව මීට කලින් දැකල නැද්ද

    ඇයි මිනිස්සුන්ට වරදිනව මීට කලින් දැකල නැද්ද.නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි මිනිස්සුන්ට වරදිනව මීට කලින් දැකල නැද්ද.නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :angry:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සිංහල මිනිහෙක් විදිහට වැඩක් කරන එක වරදක්වත් මෝඩ කමවත් නෙවෙයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ranjan christian welath awurudda samarana eka agaya kala utui..:)

    ඒක තමයි මේක බෞද්ධ හා හින්දු අලුත් අවුරුද්ද නෙවෙයිනේ...සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නේ :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමාවෙන්න ඔනා මෙහෙම කියනවට.. ඌ සින්හල එකා.. ආගම මොකක් උනත්.. අනික තානාපති සක්කිලි සෞදි තම්බිලාගෙ අහවල් එක සූප්පු කරද්දි මූ විතරයි ගමේ අහින්සක ගැනු වෙනුවෙන් කතා කලෙ.. මුගේ දෙශපාලනය යකාට ගියාවෙ.. ඒත් මනුස්සයා gentleman කෙනෙක්.

    පාර්ලිමේන්තුවෙ උපෙක්ශා වගේ ඩුබායි බාග කැලි සින්හල උන්ට අවනබ්මු කරද්දි කතා කරපු එකෙක් මු.. චිත්තරපටි වලට වඩා මූ වීර වැඩ කරලා තියනවා සාමන්ය ජීවිතේ,.. අඩු පාඩු ඇති මිනිහගෙත්, එහෙම නැති උන් මේ ලොකෙ නැනෙ.. එහෙම එකෙකුට අකුරක් වැරදුනාම එක මාර්කට් කරන උබ රෙදි ඇදලද කොල්ලො?
     
    • Like
    Reactions: tharindunisal

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    රන්ජන් අලුත් අවුරැද්දේ කෑම කනවා මීට කලින් දැකලා නැද්ද... නිකං වැඩක් බලං යනවා මනුස්සයෝ යන්න...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සමාවෙන්න ඔනා මෙහෙම කියනවට.. ඌ සින්හල එකා.. ආගම මොකක් උනත්.. අනික තානාපති සක්කිලි සෞදි තම්බිලාගෙ අහවල් එක සූප්පු කරද්දි මූ විතරයි ගමේ අහින්සක ගැනු වෙනුවෙන් කතා කලෙ.. මුගේ දෙශපාලනය යකාට ගියාවෙ.. ඒත් මනුස්සයා gentleman කෙනෙක්.

    පාර්ලිමේන්තුවෙ උපෙක්ශා වගේ ඩුබායි බාග කැලි සින්හල උන්ට අවනබ්මු කරද්දි කතා කරපු එකෙක් මු.. චිත්තරපටි වලට වඩා මූ වීර වැඩ කරලා තියනවා සාමන්ය ජීවිතේ,.. අඩු පාඩු ඇති මිනිහගෙත්, එහෙම නැති උන් මේ ලොකෙ නැනෙ.. එහෙම එකෙකුට අකුරක් වැරදුනාම එක මාර්කට් කරන උබ රෙදි ඇදලද කොල්ලො?
    ඇත්තම ඇත්ත කථාව මචං.:yes::yes::yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    I respect රන්ජන්. Because most of the time he speak the truth.

    ඔව් එයා සමහර වෙලාවට නලු වැඩ තමා කරන්නේ නමුත් නලුවෙක් සමාජ ආදර්ශයක් දෙනකොට ඒකත් පුරාම පැතිරෙනවනේ..