රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    රන්ජන් රාමනායක එළියට​


    ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය.

    ඔහු පිළිගැනීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඇමති මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද බන්ධනාගාරයට පැමිණ සිටියහ.

    රාමනායක මහතා නිදහස් වන අවස්ථාව දැකගැනීමට විශාල පිරිසක් බන්ධනාගාරය අසල රැඳී සිටි අතර ඔවුහු ප්‍රීති ඝෝෂා නගමින්, රතිඤ්ඤා දල්වමින් තම සතුට පළ කළහ.

    Source: https://www.lankadeepa.lk/news/රන්ජන්-රාමනායක-එළියට/101-618793
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Source: https://www.lankadeepa.lk/news/රන්ජන්ට-කොන්දේසි-සහිත-සමාවක්/101-618776

    අධිකරණ ඉස්සරහ මොනා කිව්වත් රටේ බහුතරේ දන්නවා නේ ඇත්ත තත්වේ.


    VsTYjDt.jpg