රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

    මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

    රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.

    2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

    රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය.

    තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

    තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Source: https://www.lankadeepa.lk/news/රන්ජන්ට-කොන්දේසි-සහිත-සමාවක්/101-618776
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884

    Lajjawak tieyna ekeknam katai pukai wahan inidi. but mata hitenne okata ehema lajjawak ne kiyala.

    Kauda okawa mulinma interview karanna yanne? :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දූෂිත පාලකයො ඉන්න රටක ඕක තමයි වෙන්නෙ. පොන්න බයියො ඇවිල්ලා වැලලනේඩ හදන්ඩ එපා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    te2laCO.png
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Lajjawak tieyna ekeknam katai pukai wahan inidi. but mata hitenne okata ehema lajjawak ne kiyala.

    Kauda okawa mulinma interview karanna yanne? :ROFLMAO: :ROFLMAO:
    ලැජ්ජ තියෙන රනිල් නේද..අනේ යකෝ උෟ මොනා කරාටද කියපංකො ලැජ්ජ වෙන්නේ..මහ බැංකුව හොරා කෑවටද?
     
    • Dislike
    Reactions: Mr Bones

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    හම්මෝ යාංතං ඇති. දැවෙනම ජාතික ප්‍රශ්නයක් විසදුවා.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
    මූ ඉල්ලා අස්කර ගන්නේ නැහැ කියලා මැරෙන්න හැදුවා දැන් බල්ලා වගේ ඉල්ලා අස්කරගෙන 🤣🤣
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    මූ ඉල්ලා අස්කර ගන්නේ නැහැ කියලා මැරෙන්න හැදුවා දැන් බල්ලා වගේ ඉල්ලා අස්කරගෙන 🤣🤣
    අමතක කරන්න එපා මූත් හිටපු 225 එකෙක්. ඒක නිසා ලැජ්ජා නහරේ නැහැ.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    අමතක කරන්න එපා මූත් හිටපු 225 එකෙක්. ඒක නිසා ලැජ්ජා නහරේ නැහැ.
    ලංකාවේ දූෂිතම දේශපාලකයා ඔය රන්ජන් රාමනායක තමයි බං
     
    • Haha
    Reactions: deanXX

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ලංකාවේ දූෂිතම දේශපාලකයා ඔය රන්ජන් රාමනායක තමයි බං
    දූෂිත බව නම් දන්නේ නැහැ. හැබැයි දේශපාලනය කියන දේ තුප්පහි දෙයක් බවට පත් කරන්න ඒ වගේම වැදගත් කියන අයට එතනට නොයෙන පරිසරයක් හදන්න සෑහෙන්න වැඩක් කරපු කෙනෙක්.
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල්ගෙ උසාවියෙන් සමාව ගත්තට කමක් නෑ
     
    Similar threads