රන්ජන්ට වරෙන්තු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන්ට වරෙන්තු

    මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ)

    පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

    මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය.

    ඒ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ නීතීපතිවරයා එලෙස නියම කර ඇත.

    lankadeepa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :baffled::baffled::baffled:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාලගෙම කොල්ස් චෙක් කලොත් හොදයි අඩුම තරමේ ඔය මිනිස්සුන්ගේ නියම ස්වරූපය මිනිස්සු දැන ගනිවි