රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    යකෝ මරණ දඩුවමට නියමවූ උන් පාර්ලිමේන්තුවට එනකොට ඕවා මොනවාද?
    උබ දන්නවා ද මරණ දඬුවමට වඩා අධිකරණයට අපහාස කරන එක ට දඬුවම් වැඩියි කියලා. දන්නේ නැහැ නේද?🤩
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Mallila lankawe නීතිය ගැන දන්නේ නෑ නේද? රන්ජට දඩුවම දුන්නේ supreme court එකෙන්..ඒකට ආයිත් මොකුත් appeal කරන්න බෑ..
    චොකා මල්ලිට දුන්නේ high court එකෙන් ඒකට තව එකක් උඩට ගියහැකි ඒකියන්නේ appeal කරන්න පුලුවන් උඩ එකෙන්..ඒක නිසා චොකාට පුලුවන් පාර්ලිමේන්තු එන්න..චොකා හැබැයි ඉන්නේ රිමාන්ඩ් එකේ..

    ඔය දෙක අපේ ගොන්නු වැරදියට සමාජගත කරනව මන් දැක්කා tv එකෙනුත්..හරිම ලැජ්ජයි සබජේ උන් ගැනනම්..🙄🙄🙄🙄 සක්කිලි
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සුද්දගේ නීති තමයි නීති. මිනියක් මැරුවටත් වැඩිය බරපතලයි අධිකරනයට අපහස කරන එක. හොරෙන් අබ කැඩුවටත් කූඩුවට දාන්න පුලුවන් නීතියට බෑනේ ඔය බැංකු කොල්ලකාපු උන්, රාජ්‍ය දේපල අවභාවිතා කරන උන් වාහන වලින් බීලා ගිහින් මිනී මරන උන් එහෙම කූඩුවට දාගන්න සතියකට වැඩිය.නිදහස ලබල අවු 70කට වැඩිය ගිහිනුත් තාම සුද්දාගේ නීති ටික ගැලපෙන විදිහකට වෙනස් කරන්න බැරි වුනනේ. සීකේ :no:
     
    • Sad
    Reactions: ElaBaba

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    pora kalin nidahas karath 7 years yanakan chande ilanna ba eke wensak wenne na janadipathi samawa dunath danna wediyata kohomath thawa 3 years wath athule inna wenawa etha kota porata goda emak na.

    ehema wenne ay? SB hireta giyeth oya waraddatamai ita passe 7 years hitiye naha neh?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    pora kalin nidahas karath 7 years yanakan chande ilanna ba eke wensak wenne na janadipathi samawa dunath danna wediyata kohomath thawa 3 years wath athule inna wenawa etha kota porata goda emak na.
    ehenam GNASARA hamuduruwo?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ehema wenne ay? SB hireta giyeth oya waraddatamai ita passe 7 years hitiye naha neh?

    ehenam GNASARA hamuduruwo?

    e gollo giye wena chodana walata meka usawiyata apahasa kara kiyala athulata dala thiyenne 7 years yanakan warada iwara wela praja aythiya nathi karala thiyenne me dunna thinduwath ekka thamai.
     
    • Like
    Reactions: kinkon

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    e gollo giye wena chodana walata meka usawiyata apahasa kara kiyala athulata dala thiyenne 7 years yanakan warada iwara wela praja aythiya nathi karala thiyenne me dunna thinduwath ekka thamai.

    :no:
    ඊයේ verdict එකේ තියෙන්නේ බරපතල වැඩ සහිත අවු.4. සිරදඩුවම විතරයි.

    වෙන නීතියක් තියෙනවද දන්නේ නැත
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සමාව හම්බුවෙයි අනාගතේ දවසක :yes:

    පොරට ආය ගොඩ ඒමක් නෑ වගේ..2030 තමා ආය ඡන්දෙ ඉල්ලන්ඩ වෙන්නෙ එතකොට වයස 67ක ෆුල් තට්ටයෙක්! :whistle:
    Meke thiyenne sira daduwama awasan wana dinaye sita wasara 7k ne.
    Ethakota 11 years
    2032 kalin chandayak awe natoth 2035
    Ranjanta 72k wage .
    Political career eka iwarayi porage.
     
    • Like
    Reactions: kinkon

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Meke thiyenne sira daduwama awasan wana dinaye sita wasara 7k ne.
    Ethakota 11 years
    2032 kalin chandayak awe natoth 2035
    Ranjanta 72k wage .
    Political career eka iwarayi porage.
    ජනාදිපති සමාවක් ලැබුනොත් ඉල්ලන්න පුලුවන්
    සරත් ෆොන්සේකා,එස්බී ජනාධිපති සමාව ලැබුන නිසයි ඡන්දේ ඉල්ලන්න පුලුවන් උනේ
     
    • Like
    Reactions: LazyLizard