රන්ජන්‍ට අම්ම මතක් කරන්න රිදිලා😆😆😆😆

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    මුන් හිතාගෙන ඉන්නේ රටේ උනුත් මුන් වගේම ගොන් ගස් කියලා. එක්‌ අතකින් එකත් ඇත්ත. කොයි පක්ෂයක උනත් මේ වගේ උන්ට ජන්ද දෙන උන් ගොන් ගස් තමයි.
    හොරුන්ට චන්දෙ දෙන එවුන් ඊට වඩා ගොන් ගස්නේ බන් ....
     

    gama22

    Well-known member
  • ඔහොම නෙමේ මොනවා කිව්වත් ඕකට චන්දෙ දෙන මිනිස්සු ඉන්නවා. මු මේ පාරත් පාර්ලිමේන්තු එනවා.
    Badu karayo, kudu karayo, jawaram karayo , kassippu kupadinta parliament enna puluwan puk karayonta okata noyenna hethuwak neha ne. Rata hadanna owunuth oka inna one . Oka pallanne puka witharai anith un chanda dayakayage athmema samuha dushanaya karanawa ne :p
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැමනෙන්න බාල වයස්කාරියන් හොයන අපේ කුපාඩියා
     
    • Like
    Reactions: D_Mad

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    ""ඔන්න හිටපු නියෝජ්‍ය ඈමති කෙනෙක්ගේ හෑසිරීම. "" ඕක පොහොට්ටුවේ මිරිස් කුඩු කාරයෙක් කිව්වා නම් ඒ විදිහට තමා අර කට්ටියට කියන්නේ
    Ranjan is not wrong. Deserving response
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි දේශපාලනයේ මළගම තමයි ඔය එලිපිට පෙන්නුම් කරන්නෙ... ඕවගෙන් වෙන්නෙ ඔකුන්ගෙ තියෙන චන්ද ටිකත් හැලෙන එක විතරයි,..