රන්ජන් නඩු තීන්දුවෙන් පස්සෙ කියපු දේ...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලහන්කො අනික් උන් වගේද කියලා. දිව දෙකේ කතා නෑ. අන්තිම වෙනකනුත් එකම වචනේ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කතා කරනවානේ බන් හිරේ දැම්මත්.

    අන්න ඒක ෂුවර් නෑ. පොරව හිරේ ඇතුලෙම මරයිද දන්නේ නෑ.

    තට්ටේ ගාන්න දෙයක් නෑ බන්. තට්ටේ තියෙන්නේ කොහොමත්. හිරේ යන හැම පාරම ඌ එක ගලවනව. එලියට එන්නේ තට්ටේ ගෑවා වගේ තමා ඉතින්.
    මහබැංකු වංචාවගැන මුලින් කතා කරද්දි මූ කොහේද බන් හිටියේ...... ඔයතරම් අවනිතිය වෙනුවෙන් පෙනී ඉන්න එකා එතන ගොලු වුනේ ඇයි?....... අනික රටේ නීතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන උන් ගෙදර ගෙන්නල හැලිවලං හෝදන තත්වෙට පත් කරගන්න දේශපාලකයට තියෙන අයිතිය මොකක්ද බන්?......... මූත් මේ කරන්නේ තනිකරම දේශපාලන ජවනිකාවක්........
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Mu daan inns wig ekak da ban...sure ekata mu thatte gaai dan.. sudu rawul kota wawila...

    India wala sanje dhath 4 years idala awe.. aawata passe minissu godak adare kala...
    ඔව් මිනිහගෙ මාම විජය කුමාරතුන්ගත් wig දාලලු ඉඳල තියෙන්නෙ
    JVP එකේ උන් ඒක දන්නෙත් මැරුවට පස්සෙලු
    නැත්නම් උන්ට public stage එකකදී විජයගේ wig එක ගලවලා විජයගේ ප්‍රතිරූපය නැති කරන්න තිබ්බලු
    "ලු" කතා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    මහබැංකු වංචාවගැන මුලින් කතා කරද්දි මූ කොහේද බන් හිටියේ...... ඔයතරම් අවනිතිය වෙනුවෙන් පෙනී ඉන්න එකා එතන ගොලු වුනේ ඇයි?....... අනික රටේ නීතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන උන් ගෙදර ගෙන්නල හැලිවලං හෝදන තත්වෙට පත් කරගන්න දේශපාලකයට තියෙන අයිතිය මොකක්ද බන්?......... මූත් මේ කරන්නේ තනිකරම දේශපාලන ජවනිකාවක්........
    ඒකට නම් ගානක් දෙන්න ඇති
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇය් බං ඔච්චර ඇත්ත කියන එකා බොරු කොන්ඩයක් දාන් ඉන්නෙ. එකෙක් වත් කියන තරම් සුදු නෑ යාලුවනේ...
    එතකොට කෙල්ලො පැඩඩ් බ්රා, පැඩඩ් පෑන්ටි අදින්නෙ
    උන් ඔක්කොම නරක උන්ද
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පිල්ලෙයාන් කරුණා දිලිත් රෙනෝ උදයන්ග එක්ක බලනකොට මූ හිරේ යන්න ඕන එකෙක් නෙවේ. විපක්ශෙත් ඔහොම ගියාම බලයට ආවම දේසපාලන සිර්කරුවන් කියල එලියට ගන්න ලිස්ට් හදයි.එහෙම උනාම අහක ඉන්න හොරු මිනිමරුවො කුඩ්ඩො තමා අරුන් එකෙක් එලියට ගන්නකොට දෙතුන් සීයක් එලියටනෙන්නෙ. බලහන් දැන් දුමින්දව ගන්න 2019නොවැම්බර් ඉදල උඅන මිශන් එකෙ නිසා කොච්ච අපරාදකාරයො නිදහස් කරන්න උනාද දුමිය එලියට ගන්න එකට පාත් එක හදන්න
     
    ඉස්සර හමුදාවෙ පොලීසියේ කීවෙ ප්‍රභාකරන්ගෙ ප්‍රොමොෂන් කියල අනෙක් උන් මැරෙද්දි හම්බෙන ප්‍රොමෝශන් වලට
    ඒ වගේ අපිට ඉස්සරහට කියන්න පුලුවන් "දුමින්දගෙ සමාව" කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,824
    113
    හස්තිශෛලපුර
    index.jpg

    බස් එකේ ෆූට් බෝඩ් එකේ ඉඳන් පුක දෙන්න හදනවා 🤣🤣🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මහබැංකු වංචාවගැන මුලින් කතා කරද්දි මූ කොහේද බන් හිටියේ...... ඔයතරම් අවනිතිය වෙනුවෙන් පෙනී ඉන්න එකා එතන ගොලු වුනේ ඇයි?....... අනික රටේ නීතිය වෙනුවෙන් පෙනී ඉන්න ඕන උන් ගෙදර ගෙන්නල හැලිවලං හෝදන තත්වෙට පත් කරගන්න දේශපාලකයට තියෙන අයිතිය මොකක්ද බන්?......... මූත් මේ කරන්නේ තනිකරම දේශපාලන ජවනිකාවක්........
    Co-op committee report eke footnote eka gahuwe na neda mu