රන්ජන් නඩු තීන්දුවෙන් පස්සෙ කියපු දේ...

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    මං සමාව ඉල්ලන්නෙත් නෑ..කිසි දෙයක් ඉල්ලා අස් කරගන්නෙත් නෑ -රන්ජන් බන්ධනාගාර රථයට නගිමින් කියයි​

    :(

    තමා දරන මතයෙහි වෙනසක් නොමැති බවත් කිසිම විටෙක සමාව ඉල්ලීමට සූදානම් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

    තීන්දුව ලබා දීමෙන් පසුව බන්ධනාගාර රථයට ගොඩවන අතර තුර ඔහු රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක එතනෝල් ගංජා ආදිය විකුණා නොමැති බැවයි.

    අදාළ අවස්ථාවේ වීඩියෝව පහතින්

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මූ වන්ෂොට් 2 ෆිල්ම් ඵක කරන්න බං හිටියේ..අපරාදෙ..දැන් ඉතිං ඒක කරන්න බැහැනේ..

    2aYzJ5U.jpg
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බන්ධනාගාර වල back side සැරටම යනවලු නේද ? අපේ මන්ත්‍රී තුමාට කරදරයක් වෙයිද ?

    බය වෙන්න එපා මන්ත්‍රී තුමා.පාටලී නායක තුමා ජනාධිපති ඌ වහාම ඔබට ජනාධිපති සමාව ලැබේවි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    එළියේ කාට හරි දීල ගිහිල්ල තියෙනවානම් රෙකෝඩ්ස් ඉතුරු ටික දැන් ඉතින් දාන්න ටයිම් තමයි තියෙන්නේ

    ඉන්න සෙට් එකේම රෙදි ගලෝලා යන්න

    උට දැන් උලත් එකත් පිලත් එකයි කොහොමත් 4 ඇදල එන්න වෙන්ව ආණ්ඩුව ඉවර වෙනකන් මෑන්ස් ඇතුලේ
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම රන්ජන්ගෙ චරිතයට කැමැත්තක් නෑ නමුත් ඔහු දේශපාලනය කරන කෙනෙක් විදිහට එක යුතුකමක් වෙන කවුරුත් හන්ගන,කතාකරන්න බය දේවල් මිනිහ එලි කරා.හොර මැර වැඩ ෆේස්ටු ෆේස් කියන්න පුලුවන් එවුන් හොයාගන්න අමරුයි.උන්නිසා තමා අපි මේ සුදු පිරුවට වලින් වහල මල්වට්ටි උස්සන් යන එවුන්ගෙ හෙලුවත් මිනිමරු මුහුනුත් දකින්නෙ..ඒකට රෙස්පෙක්ට් කරනවා රන්ජට..මොකා උනත් ඇත්ත කියල ඌට චන්දෙ දුන්න එවුන්ට යම් ණයක් ගෙව්වා.ඔය ආයතන වෙන දේ ඔක්කොම දන්නවා නමුත් කියන්නෙ නැ.කිපදෙනෙක් හරි ඕව එලි පිට කතා නොකරනම් අපි හිතන්නෙ මේක සුරපුරයක් කියල මතු පිටින්..
    Thank you Ranjan....get free soon (y)(y)(y)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    බලහන්කො අනික් උන් වගේද කියලා. දිව දෙකේ කතා නෑ. අන්තිම වෙනකනුත් එකම වචනේ. කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා කතා කරනවානේ බන් හිරේ දැම්මත්.

    Muta hiredi wasa deida danne
    අන්න ඒක ෂුවර් නෑ. පොරව හිරේ ඇතුලෙම මරයිද දන්නේ නෑ.

    Mu daan inns wig ekak da ban...sure ekata mu thatte gaai dan.. sudu rawul kota wawila...

    India wala sanje dhath 4 years idala awe.. aawata passe minissu godak adare kala...
    තට්ටේ ගාන්න දෙයක් නෑ බන්. තට්ටේ තියෙන්නේ කොහොමත්. හිරේ යන හැම පාරම ඌ එක ගලවනව. එලියට එන්නේ තට්ටේ ගෑවා වගේ තමා ඉතින්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    එළියේ කාට හරි දීල ගිහිල්ල තියෙනවානම් රෙකෝඩ්ස් ඉතුරු ටික දැන් ඉතින් දාන්න ටයිම් තමයි තියෙන්නේ

    ඉන්න සෙට් එකේම රෙදි ගලෝලා යන්න

    උට දැන් උලත් එකත් පිලත් එකයි කොහොමත් 4 ඇදල එන්න වෙන්ව ආණ්ඩුව ඉවර වෙනකන් මෑන්ස් ඇතුලේ
    යූ ටියුබ් චැනල් ඵක හැදුවෙ ඒව දාන්න තමා..දැන් නම් කොහෙන් පත්තු වෙයිද දන්නෙ නෑ..රෙදි ගැලවෙයි හැමෝගෙම ළගදිම..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mu daan inns wig ekak da ban...sure ekata mu thatte gaai dan.. sudu rawul kota wawila...

    India wala sanje dhath 4 years idala awe.. aawata passe minissu godak adare kala...
    Gonja ta danatamath minissu godak adarei bn.
    Mu gire giyata aththa kiuwe kiyala mulu lankawema un dannawa.

    Kohomath ikmanata eliyata evi. 4ma inna ekak na.