රන්ජන් පෙන්නල ආන්ඩුව පරණ ගේම දෙනවා?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    82297074_2672683452812334_373634233169608704_n.jpg

    පස් වැරදි
    බදු මිල ආණ්ඩුවේ වැරද්දක් නම් අපිටත් දැනගන්න කියන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1924520
    මහා විරු වැරදි
    විකනපු ඉඩම් කියන්න
    වරයා ඉන්දියාවට ගිහින් මෝඩි ට කිව්වා ගනනාවා කියලා චීන්නුත් කිව්වා දෙන්නම් කියලා උබ ගාව සල්ලි තියෙනවා නම් ආණ්ඩුවට දියන් ආණ්ඩුව සල්ලි දීලා ගනී
    mcc ගහන්නේ නැහැ කියලා ආණ්ඩුව කියලා තියෙන්නේ උබ ආණ්ඩුවට වඩා දන්නවා වගේ
    ටහක්දී වැරදි


    සජිත් ආවානම් කොහොමද නේ ෆිබි කාරයන්ගේ ෆොටෝඕ දාන්න තරම් රිදිලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,147
    34,739
    113
    අවුලක් නෑ ගෝටා සර් දින්නනේ! ඒකම ඇතිනේ!
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මිනිස්සුන්ට රන්ජගේ වල් ඕඩියෝ අහන්න ෆෝම් කරල චීනෙට තව අක්කර 100ක් 200ක් 99 අවුරුදු බද්දට දුන්න කියයිද....

    හම්මට සිරි..ලොකු ලූනු, හාල් මිල, පඩි දීමනා, මධසා පාසැල්,සහරාන්,මහ බැන්කු කොල්ලය, එක්කො ඕන නෑ
    :lol::lol:
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48


    ලක්ශ 69 චන්ද ගොඩ දැකල තව නැගෙනහිර චන්ද කුට්ටියත් අරන් 2/3 ගන්න මද්‍රසා නෙවේ රටේ බාසව අරබි කියලත් කියාවි. ආයෙ ලැජ්ජ නැතුව 2015ට කලින් විදියටම යනවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දුමින්ද තමුසෙට මොනවද කරේ?
    සිරාවට බන් මුන් දෙන්නම කුඩු කාරයෝ දෙන්නම වෙඩි තියාගත්තා අරූ මැරුණා මු ඉතිරු උනා,
    අනික මු හිරේ ඉන්නේ කුඩු විකුනපු සීන් එකකට නෙවෙයි නේ.

    අර ඔච්චර හතර පෝයට සිල් ගන්න සිරිසේනයා ජූඩ් ඇන්තනි වගේ පාහරයෙක්ට ජනාදිපති සමාවක් දුන්න එකේ මු මොකක්ද?