ඊලඟට රනිල්... ටික් ටොක්... ටික් ටොක්...
බයියන්ට තාම ස්ක්රිප්ට් එක හම්බෙලා නෑ..

එකෙක් වත් නෑ බයිට් එකට ගන්නඊලඟට රනිල්... ටික් ටොක්... ටික් ටොක්...

එකෙක් වත් නෑ බයිට් එකට ගන්නබයියන්ට තාම ස්ක්රිප්ට් එක හම්බෙලා නෑ..එකෙක් වත් නෑ බයිට් එකට ගන්න

අර මුව හමට තලන සීන් එක වගේ එකක් නේද මේ....ලොල්
තව හොයන්න ඕනද...aththa kathawa meknaamමේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?
රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

Oyawage meke inna unawath chek karanna pennoth okkoma un hiree.![]()

ඇත්ත...මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?
රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

Onna balapan... Rate inna lokuma waradikarayawa kohomada GOTA kotu kale kiyala
puka nawaththapan hinawa....![]()

තව හොයන්න ඕනද...

ලයිසන් නැති තුවක්කුවකට දඩේ කීයද දන්නේ නෑ.බය වෙන්න දෙයක් නැහැ යකෝ හෙට ඇප ලැබෙයි![]()
ගෝටට මුකුත් වෙන්නේ නෑ එන චන්දෙදි වටේ ඉන්න හෝ හපුටන්ට පාර්ලිමේන්තු යන්න බැරිවෙන එකයි වෙන්නේ
මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි![]()

පොර එක චැනල් එකකට චා එක හලලා තිබුන දැක්ක බුකියේ...ඒ චැනල් එකේ රන්ජන් ගැන හොද විස්තරයක් නම් ගියා ටිකකට කලින් කුණු කන්දල් එකක්ද...
මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි![]()

ගෝටට මුකුත් වෙන්නේ නෑ එන චන්දෙදි වටේ ඉන්න හෝ හපුටන්ට පාර්ලිමේන්තු යන්න බැරිවෙන එකයි වෙන්නේ
අනිත් වෙන දේ තමයි රන්ජා ආයෙත් ගම්පහින් එක වෙන එක![]()

පොර එක චැනල් එකකට චා එක හලලා තිබුන දැක්ක බුකියේ...ඒ චැනල් එකේ රන්ජන් ගැන හොද විස්තරයක් නම් ගියා ටිකකට කලින් කුණු කන්දල් එකක්ද...![]()