රන්ජන් රාමණායක අත්අඩංගුවට

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?

    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    aththa kathawa meknaam :yes:
    hebei okata hodath wede :rofl:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ඇත්ත...
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුව නාගෙන..නාගෙන.. නාගෙන යනවා...රනිල්,රවී රාජිත ලන්සා රෙනෝ ට නැති නීති මක්කටයි.

    රාජිත අල්ලන්න හැදුවා ඌ ඇරියා ආන්ඩුවට..චම්පික අල්ලන්න හැදුව ඌත් ඇරියා..රාජිත තමා පෙනේ පෙනි ඇරිය.අන්තිමට මෝඩයෙක් මාට්ටු කරන් කවුද යකූ ආන්ඩුවට උපදෙස් දෙන උගතා?

    යුද්දෙත් දිනල රට හොදට හදන්න තිබ්බ 2015ත් මොට්ට වැඩ කරල ආන්ඩුව ගෙදය ගියා.2019 ආයෙ ඇවිල්ලවත් හොද ප්ලෑනක් එක්ක මිනිස්සුගෙ හිත්දිනාගෙන රටට වැඩක් කරන්න යන්නැතුව ආතල් දෙන්න ගිහින් කින්ඩි වෙලායන්න යන්නෙ

    :D:D
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Onna balapan... Rate inna lokuma waradikarayawa kohomada GOTA kotu kale kiyala :lol::lol:

    puka nawaththapan hinawa.... :lol::lol::lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Onna balapan... Rate inna lokuma waradikarayawa kohomada GOTA kotu kale kiyala :lol::lol:

    puka nawaththapan hinawa.... :lol::lol::lol::lol:

    ඇල්ලුව ඇල්ලුවා රටේ ලොකුම වැරදිකාරයා මේ දැන් ඇල්ලුවා..හෙට උල තියනවා
    ජය වේවා...මාර පට්ට අමාරු වැටලීමක් ඒක.. නාඩියා නයිස්,සනී ලියොන්,ජෝන්ලගෙ ජාජ්ජ් විරෝධී DVD ඇල්ලුවා වැටලීම් නම් අන්න වැටලීම්.:lol::lol::lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :rofl:තව හොයන්න ඕනද...

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Moda athal gona unath parliament inna hodata eka, mahindawa ganayo form karala muwa balanna ati
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:
    ගෝටට මුකුත් වෙන්නේ නෑ එන චන්දෙදි වටේ ඉන්න හෝ හපුටන්ට පාර්ලිමේන්තු යන්න බැරිවෙන එකයි වෙන්නේ :yes:

    අනිත් වෙන දේ තමයි රන්ජා ආයෙත් ගම්පහින් එක වෙන එක :P
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:
    පොර එක චැනල් එකකට චා එක හලලා තිබුන දැක්ක බුකියේ...ඒ චැනල් එකේ රන්ජන් ගැන හොද විස්තරයක් නම් ගියා ටිකකට කලින් කුණු කන්දල් එකක්ද...:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෝටට මුකුත් වෙන්නේ නෑ එන චන්දෙදි වටේ ඉන්න හෝ හපුටන්ට පාර්ලිමේන්තු යන්න බැරිවෙන එකයි වෙන්නේ :yes:

    අනිත් වෙන දේ තමයි රන්ජා ආයෙත් ගම්පහින් එක වෙන එක :P

    ඒක වෙන්නම ඕනේ...හැම පැත්තකම ඉන්න ගොබ්බයේ ටික නම් ඉවර කරන්න ඕනේ උන්ගේ දේශපාලන ජීවිතය..:angry:
    අනික 3% කට්ටියට නම් කොහෙමත් යන එන මං නැති වෙනවා..:rofl:
    රන්ජා ඕක කියලා නේ ද පොලිස් ජීප් එකට නැග්ගේ :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොර එක චැනල් එකකට චා එක හලලා තිබුන දැක්ක බුකියේ...ඒ චැනල් එකේ රන්ජන් ගැන හොද විස්තරයක් නම් ගියා ටිකකට කලින් කුණු කන්දල් එකක්ද...:P

    :rofl::rofl: