රන්ජන් රාමණායක අත්අඩංගුවට

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආතක් පාතක් නැතුව ඊලග චන්දෙන් එන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරුව උන්නු රන්ජ දැන්නම් ගම්පහෙන් උඩින්ම එනවා. ආන්ඩුව මාර ලොතැරයි දෙන්නෙ යුන්පියට:D:D
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    දැන් ඉතින් ආන්ඩුව රාජිතය ඇල්ලුවත් මිනිස්සු කියන්නෙ රන්ජන්ගෙ වගේ ඒකත් පලිගැනීමක් කියල ආන්ඩුව ආයෙ කරන්නෙ 2015ට කලින් කරපු ගොන් කම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:

    පුද්ගලික කේස් තමයි ඔක්කොම යන්නෙ. කොමිස් ගැහුව, පගා ගැහුව, ටෙන්ඩර් කේස්,... වලට එකෙක්වවත් ඇල්ලුවෙ නැත්නම් මේව ගෝටගෙ සිඟිති ආතල් කියල තමයි හිතන්න ඕනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    හිතට අමාරුයි බන්. අද නම් පට්ටම මූසලම දවසක්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්ත හොරු අල්ලන්න දන්නැත්නම් පොඩි ලමයෙක්ට කියහන්..:lol::lol::lol:

    උන් පෙන්නයි පට්ට හොරු කවුද කියල නියමෙට. මේවගේ මෝඩ චූන් නෙවේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ko yako badurdeen, ravi, hisbulla, azath salley :D
    unwa matakath naha dan apita

    Rajitha yanam dammata loweth kamak naha, habai Ranja nam therunam naha
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මේක ගෝඨගේ වැඩක් නම් වෙන්න බෑ...මොකද සිඟිති ආතල් වලට ගෝඨා කැමති නෑ...මොකෙක් හරි ගොනෙක්ගේ දෙකයි පනහේ වැඩක්...මේකෙන් වෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙල හැල්ලුවට ලක්වෙන එකයි :angry:

    ඔය සිඟිති ආතල් ඉස්සරත් දුන්නා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේවනම් මරිමෝඩ ගොන් ආතල්
    :P:P:P
    මාර උපකල්පනනේ බං උඹේ තියෙන්නේ ඔතන හූ කියපු උන්ද හූ නොකියපු උන්ද වැඩි සුජීව ප්‍රසන්න ආරච්චි ලියන කතා හොඳයි බං උඹ උපකල්පනය කරල ලියන ඒව එක්ක බැලුවම

    හරි බං එල.ඔතන ඉන්න unp එකෙන් දාලා හූ කියන අය පාලනය කරගන්න බෑ කියන්නේ ගෝඨට රට පාලනය කරන්න බෑ
    උඹේ සුපිරි මොලෙන් හිතලා පට්ටම ලොජික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක හරි
    අපි වගේ සූටි මොල වලට උඹේ ලොජික් එක්ක හැරෙන්නවත් බෑ බ්‍රෝ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?

    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    :yes::yes::yes::yes::yes:
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    everyone in the position seems to be getting arrested.......are these political revenges ?????....One to be arrested is Ranil Wickramasinghe.......
     
    • Like
    Reactions: netlife008

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ‍තෝරු මෝරු බේරිල ඉඳිද්දි හාල්මැස්සො අල්ලන් ආතල් දෙනව වගේ පේන්නෙ..සන්ජන් ගොන් ජෝක්ස් දැම්මට හොර වැඩ කරන ජරා පොරක් නම් නෙවෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,928
    2
    115,994
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ‍අනික තෝරු මෝරු අල්ලනව නම් ආය ටැන්කියෙන් පනින්ඩ බැරි,සැකයකින් තොරව ඔප්පු කල හැකි බරපතල කේස් වලටම ඇතුලට දාන්න ඕනි.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,210
    2,410
    113
    Srilanka
    යකෝ ඔය එකෙක්ට වත් හොරු අල්ලන්න උවමනාවක් නෑ. ඔය වගේ ගොන් අතල් දෙන්නේ බඩු මිල, ජීවන වියදම වගේ ඒවා මිනිස්සුන්ට අමතක වෙන්න. දැන් හාල් ගිනි ගණන් කියල එකෙක්ට වත් මතක නී නේ.

    2015 කිව්වේ කොහොමද, එකෙක් වත් ඇල්ලුවද? ඕකෙන් 95% විටරම ඉන්නේ හොරු. ඉතින් ඇල්ලුවොත් ඊලග පාර ආණ්ඩු කරන්නේ කව්ද? කෝ අර පාස්කු ප්‍රහාරයට සම්බන්ද ප්‍රබල දේශපාලකයෝ ඇල්ලුවද? කව්රු ආවත් ඔච්චර තමා. උන් උන්ට දෙයක් කර ගන්නවා මිසක්.

    අපිටත් කම්මැලි කම යන්නත් එක්ක ඉදල හිටලා පොඩි පොඩි අතල් දෙනවා
     
    • Like
    Reactions: BadBlueGenius

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    යකෝ ඔය එකෙක්ට වත් හොරු අල්ලන්න උවමනාවක් නෑ. ඔය වගේ ගොන් අතල් දෙන්නේ බඩු මිල, ජීවන වියදම වගේ ඒවා මිනිස්සුන්ට අමතක වෙන්න. දැන් හාල් ගිනි ගණන් කියල එකෙක්ට වත් මතක නී නේ.

    2015 කිව්වේ කොහොමද, එකෙක් වත් ඇල්ලුවද? ඕකෙන් 95% විටරම ඉන්නේ හොරු. ඉතින් ඇල්ලුවොත් ඊලග පාර ආණ්ඩු කරන්නේ කව්ද? කෝ අර පාස්කු ප්‍රහාරයට සම්බන්ද ප්‍රබල දේශපාලකයෝ ඇල්ලුවද? කව්රු ආවත් ඔච්චර තමා. උන් උන්ට දෙයක් කර ගන්නවා මිසක්.

    අපිටත් කම්මැලි කම යන්නත් එක්ක ඉදල හිටලා පොඩි පොඩි අතල් දෙනවා

    ඔව් බදුර්ඩීනුත් පස්සෙන් හිනා වෙනවලු. ඉරානෙ ඇමරිකා කේස් නිසා තෙල් මිලත් උඩටම නැගල.බඩු මිල රන්ජගෙ ශෝ එක පෙන්නල උස්සන්න වගේ යන්නෙ මේ සුමානෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    මේව නම් අමන මරි මෝඩ වැඩ.රන්ජ ගොන්ජ කියන එක අවුලක් නෑ.පෝරගෙ වැඩ ජෝකර්වගේ තමයි නමුත් මූ මනුස්සයෙක් විදිහට අවුලක් නැති එකෙක්. රාජිතල,චම්පිකල ලස්සනට ලෙස්සල යැව්වා.මූවගෙ පැත්තක ඉන්න එකෙන් අල්ලගන්නවා. කෝ ලංසා,රෙනෝ සිල්වා,ගන්ජා කුඩු පොරවල් ගොඩකගෙ ගෙවල් ඇවිස්සුව ද ??? කෝ බැදුම්කර සෙට් එක,අරූගෙන් සල්ලි ගත්ත ෆුට් නෝට් සෙට් එකට?

    රජිත ආන්ඩුව ගොනාට ඇන්දුව, ආන්ඩුව රාජිත ඉස්සරහ පරාද උනා.ආන්ඩුව චන්පික ඉස්සරහ පරාද උනා.මේ අහක ඉන්න රන්ජ වගේ එවුන්ට පාට් දාන එක ලැජ්ජයි..මේව පට්ට නිවට වැඩ
    මේවගෙන් ආන්ඩුව පච වෙනවා,මොකා උපදෙස් දෙනවද දන්නෙ නෑ.මේවගෙන් වෙන්න ඇත්තම රාජිතය ,රවිය වගෙ හොරෙක් ඇල්ලුවත් මිනිස්සු ඒවත් අසාධාරණ අතඩන්ගුවට ගැනීම් කියල කියන එක.හොරු අල්ලනකොටත් මිනිස්සු විරෝධතා දක්ව්වන එකයි.

    aththa kathawa meknaam :yes:
    hebei okata hodath wede :rofl:

    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes: