රන්ජන් රාමණායක අත්අඩංගුවට

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ නීතිය අනුව පුද්ගලික පාවිච්චියට ලිංගික උපකරණ තියාගන්න බැරිද? එහෙම අවශ්‍ය කෙනෙකුට රජයෙන් ඛලපත්‍රයක් ලබාගෙන ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද?
    එවැනි උපකරණ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද?
    රන්ජන් ගාව එහෙම ඒව තිබුණාලු මේ නිවුස් එක අනුව....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කව්ද ඔයි මුව අල්ලන්න කිව්වේ වැඩ කරන විරුවාද ???
    ගොන් පකිස් බුරු වැඩ නේ
    එකටත් පෝර්න් වලට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.

    Erozan please!
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.

    උබට රජ මගුල් නේ ගොන් පකිස් බුරු වැඩ නිසා සුවර් එකට නාමල් ගේ වැඩක් :lol::lol:

    :eek::eek:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.

    මේ වගේ වැඩවලින් වෙන්නෙ ආන්ඩුවට හොදක් නෙවේ බන් ආන්ඩුව කින්ඩි වීමක්. අච්චර ලොකේම දන්න බෙහෙත් මාපියාව ගෙනල්ල ලෙඩුන්ව අසරන කරපු රාජිතට,ආන්ඩුවෙ සල්ලි මිලියන් 3000ක් නෙවිල් රෝහලට දීපු රාජිතට හරියට චෝදනා නොදා සිගිති චෝදනා දාල ඌව පොරක් කලා.ලෝකෙම දන්නව ඌ ඇද උඩ කකා බිබී ටීව් බලන් ඉන්නව කියල.කෝ මොකෝ කලේ ආන්ඩුව පරාදයි ඌ ඉස්සරහ, එක්කො ඩීල් එකක් ඒක.

    කෝ රවීට රනිල්ට මලික්ට එතනෝල් කුඩු ගෙනාපු උන්ට නඩු? කොහෙද යුක්තිය ඉටුවෙනව කියල පේන්න තියෙන්නෙ

    මොකෙක් හරි අල්ලන්නෙ එක්කො ඌ කුඩුත් එක්ක ඉන්නකොට,එක්කෝ ලොකු වරදක් කරල මිනි මරල හැන්ගිල ඉන්න කොට,එක්කො බෝම්බ අවි ආයුද තියන් ඉන්නකොට.මේ රන්ජව එල්ලන්නෙ බ්ලු විඩියෝ තියන් හිටියට.මන්ත්‍රි ප්‍රිස්තෝලෙ ලයිසන් රිනිව් නොකලට. මේව සිගිති ආතල් නේද. යකු ආන්ඩුවෙ චැනෙල් එකකින් මන්ත්‍රි කෙනෙක් බ්ලු සීඩි තියන් උන්නට ඇල්ලුව කියන්න ලැජ්ජ නැද්ද. ආන්ඩුව මොන කලත් හොදයි කියන්න නෙවෙ මිනිස්සු ඉන්න ඕන හරි පාරෙ යන්න කියන්නයි.
    කවුරු හරි කරන හොදයි නරකයි දෙකටම හරි හොදයි කියල වැදන් ඉන්නව නම් ඒක නිවට කම හෝ වහල්කම.තමන්ට පුද්ගලික ලාබයක් අරන් නම් පරම් පරාවම මොන පක්ශෙට හරි වාල් වෙන්නෙ ඒක කිව්වට අවුලක්ම නෑ මම වහල් උනේ මේදේ අපිට කරල දුන් නිසා කියල

    එදා මෙදා තුර මේ රටේ හොරකම් වෙලා තියෙනවද නැද්ද? ඒව නිසා දේශපාලුවො කීදෙනෙක් දැන් හිරබත් කනව පෙන්නන්න පුලුවන්ද? එක දේසපාලුවෙක් දඩුවම් ලබනව පේන්න නෑ.රජයේ සේවකයො ටිකක් නම් ඉන්නවා.අර පාස්කු ප්‍රහාරෙටත් අන්තිමට හිරේ ඉන්නෙ රජයේ සේවකයො උන නිසාම පොලිස්පතියි ආරක්ශක ලේකමුයි.එක දේසපාලුවෙක් ඒකට අරන් නෑ.නීතිය තිබ්බට වැඩක් නෑ ඒක සාධාරනව හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙන බව පේන්න ඕන අනික් අයට

    Last edited:

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ගෝටට ඡන්දෙ දුන්නා කියලා බොරු කියන අය හෝ ගාලා මේ වගේ දේවල් කෝට් කරන්නෙ ආන්ඩුවට තියෙන ආදරේට නම් නෙවේ. මේ වගේ උන්ව හොන්ඳට නෝට් කරලා, ප්‍රොෆයිල් බුක් මාර්ක් දාලා තියාගනින්. රට බේරගන්න ගෝටට බොක්කෙන්ම ඡන්දෙ දුන්න කෙනෙක් කවදාවත් වෙනස් වෙන්නේනෑ.

    නිකන් හිටපන් බන් ....මමත් ගෝටට තමයි දුන්නේ ...මේ වගේ ගොන් හුකාරිස් වැඩ නම් කරන්නේ වැඩිම උනොත් ගෝට ත් ඕනි නම් පොඩි වෙනසක් කරයි ...හැබැයි රට ගොඩ ගන්න එකක්නම් නැහැ බන් ...ඊලග චන්දෙන් පස්සේ මාස 06 ක් බලනව ගෝට සුපිරි මීටරයක්ද කියල ...දැනට නම් මම satisfied නැහැ ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    නිකන් හිටපන් බන් ....මමත් ගෝටට තමයි දුන්නේ ...මේ වගේ ගොන් හුකාරිස් වැඩ නම් කරන්නේ වැඩිම උනොත් ගෝට ත් ඕනි නම් පොඩි වෙනසක් කරයි ...හැබැයි රට ගොඩ ගන්න එකක්නම් නැහැ බන් ...ඊලග චන්දෙන් පස්සේ මාස 06 ක් බලනව ගෝට සුපිරි මීටරයක්ද කියල ...දැනට නම් මම satisfied නැහැ ...

    Ane palayan uba puthanota dula metana renna hadanna epa..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රන්ජාව අල්ලපු මොළ කාරයා කව්ද බලන්න ඕනේ ???? ගෝටා මහින්ද ???

    ඔක්කොම හොදට කරන අවිත් පස් කෙස් එකයි මේකයි ගු ගොඩවල් ගහගත්තා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රන්ජාව අල්ලපු මොළ කාරයා කව්ද බලන්න ඕනේ ???? ගෝටා මහින්ද ???

    ඔක්කොම හොදට කරන අවිත් පස් කෙස් එකයි මේකයි ගු ගොඩවල් ගහගත්තා

    ලොකුම ලොකු පට්ට හොරුයි,පාස්කු මිනිමරුවොයි අල්ලන්න ආපු ආන්ඩුවට ලැජ්ජ නැතුව නිවුස් දෙන්න පුලුවන්ද "බ්ලු ෆිල්ම් " ලග තියාගත්ත මන්ත්‍රී ඇල්ලුවා කියල:lol::lol::lol:

    හරිම බුද්ධිමත් දක්ශ ආන්ඩුවක්නෙ මේක.
    බෝම්බ්,කුඩු ගන්ජා කන්ටේනර් නෙවේ ඊට වඩා මහා භයානක Blue Films අල්ලල තියෙන්නෙ.
    මේක නො ඇල්ලුවනම් රට ඉවරයි
    :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලොකුම ලොකු පට්ට හොරුයි,පාස්කු මිනිමරුවොයි අල්ලන්න ආපු ආන්ඩුවට ලැජ්ජ නැතුව නිවුස් දෙන්න පුලුවන්ද "බ්ලු ෆිල්ම් " ලග තියාගත්ත මන්ත්‍රී ඇල්ලුවා කියල:lol::lol::lol:

    හරිම බුද්ධිමත් දක්ශ ආන්ඩුවක්නෙ මේක.
    බෝම්බ්,කුඩු ගන්ජා කන්ටේනර් නෙවේ ඊට වඩා මහා භයානක Blue Films අල්ලල තියෙන්නෙ.
    මේක නො ඇල්ලුවනම් රට ඉවරයි
    :lol::lol:

    සිරා අපිටත් එක්ක ලැජ්ජයි කටයි*කයි වහගෙන හිටපු වුන් දැන් එකදිඅගට එයි හොද වෙලාවට හෙට ඉරිදා :lol::lol::lol:

    නිවුස් වලට කීව්වාද බ්ලු ෆිල්ම් වලට ඇල්ලුවේ කියලා :baffled::baffled: බදුර්දීන් වත් හිරේදැම්මොත් විතරයි මේකට වෙච්ච හානිය කවර් කරන්න පුළුවන් :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඇයි බං පාස්කු මිනීමරුවෝ බැඳුම්කර හොරු ඉන්දැද්දී රන්ජ වගේ එකෙක් ගත්තේ ? අව්ලක් නෑ උ වීරයෙක් වෙනව ඕකෙන් බලහං මේ ආණ්ඩුවත් කලින් ඒක වගේ පිචන් වෙනව එන්ඩ් ඔෆ් සිංහලීස්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    සිරා අපිටත් එක්ක ලැජ්ජයි කටයි*කයි වහගෙන හිටපු වුන් දැන් එකදිඅගට එයි හොද වෙලාවට හෙට ඉරිදා :lol::lol::lol:

    නිවුස් වලට කීව්වාද බ්ලු ෆිල්ම් වලට ඇල්ලුවේ කියලා :baffled::baffled: බදුර්දීන් වත් හිරේදැම්මොත් විතරයි මේකට වෙච්ච හානිය කවර් කරන්න පුළුවන් :yes::yes:

    හිරු එකේ දාල බ්ලු තිබ්බ කියල එකෙක් සනත් ගේ ඒකද ඇහුවට පස්සේ එඩිට් කරලා පිස්ටල් එකේ ලයිසන් ඒක එක්ස්පයර් නිසා ලු අරං තීන්නේ මොන විහිලුද බං මේ එක්ස්පයර් උනත් ඒක උට දෙන පිස්ටල් ඒක ලෙජලි. බෝම්බ හදන්න සපෝර්ට් කරපු උන් එළියේ :nerd:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හිරු එකේ දාල බ්ලු තිබ්බ කියල එකෙක් සනත් ගේ ඒකද ඇහුවට පස්සේ එඩිට් කරලා පිස්ටල් එකේ ලයිසන් ඒක එක්ස්පයර් නිසා ලු අරං තීන්නේ මොන විහිලුද බං මේ එක්ස්පයර් උනත් ඒක උට දෙන පිස්ටල් ඒක ලෙජලි. බෝම්බ හදන්න සපෝර්ට් කරපු උන් එළියේ :nerd:

    පල් බුරුවෙක්ගේ වැඩක් නැත්නම් රන්ජන්ගේ ගු ගොඩ දැන දැනම කරේ ගහගෙන ඊට වඩා ලොකු ගු ගොඩක් වහන්න යනවා වගේ :rolleyes:

    මොලයක් තියෙන එකක් මෙහෙම කරන්න නියෝගයක් දෙයිද යකෝ
    12.gif
    12.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොලිසියෙ එකාව බදාගෙන ඉම්බ එකට උගෙ හිරිඔතප් බිඳුන කියල තව පැමිණිල්ලක් දාන්න පුලුවන්;)
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඝෝඨා කියන්නේ යුදෙව් ඊස්‍රායල් ගැති සී.අයි.ඒ කාරයෙක් කියලාඔප්පුවෙනවා මේකෙන්. ඔන්න සී අයි ඩී,ටී අයි ඩී, ඕ සී අයි ඩී එකෙන් ඇල්ලුවා නන් මොකක් හරි සාධාරණ හේතුවක් හිතාගන්න පුලුවන්. මේ ගල්බාගෙට මිනීමරණ කොච්චියෝ ඇවිත්, ලයිසන් රිනිව් කරපු නැති වෙපන් එකට ඇරස්ට් කරලා තියෙන්නෙ.....
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    රන්ජන්ගෙ වැල DVD වල තියෙන්නෙ රෙනෝ සිල්වගෙ හිරු නත්තල් පාටියෙ වැලලු බන්:lol::lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    පව් යකෝ රන්ජා.
    O/l වලට දෙමල පාඩම් කරලා මහන්සියට පොඩි රෙස්ට් එකක් දෙන්න වෙන්ඩැති ගෝටා රන්ජාව හිරේ යැව්වේ.

    මොනා උනත් a/l result ඇවිල්ලා පොර මානසිකව කඩාවැටිලා ඉන්න වෙලාවේ මෙහෙම කරපු එක අවුල් 😊😊
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    ගොන් පකිස් බුරු වැඩ නිසා සුවර් එකට නාමල් ගේ වැඩක් :lol::lol:
    කරුණාකරලා අයියලා මල්ලිලා, බාප්පාලා පුතාලා ඇතුලෙන් කොටවන්නෙ නැතුව ඉන්නවද. ගෙයි ගිනි පිටට දෙන්න එපා. ඒගොල්ලො තේ මේසෙදි ප්‍රශ්නයක් තියෙනව නම් බේර ගනීවි. ඇත්තටම මගේ අදහස නම් මෙතන කිසි පස්නයක් නෑ. පවුලක් සතුටින් ඉන්නව බලන් ඉන්න බැරුව ඇස් වල ඉඳිකටු ඇනෙන උන් ටිකක් පවුලෙ පවුලෙ අයව කොටවන්න අසාර්ථක උත්සහයක යෙදිලා. පෞ තමයි. දැන්වත් ඕක නවත්තපන්. උබලා වගේ අයට අනුකම්පා කරනව හැර වෙන කරන්න දෙයකුත් නෑ.